හනහකි

106 32 19
                                    

හිමි නොවනා බව දන්නා නමුදු
හදවත රිදවා දළු ලා වැඩෙනා
පණ ගැහෙන පෙනහළු මතින්
ඉහළට ඇදෙනා
රුධිරයෙන් අබිසෙස් ලත්
සිනිඳු මල් පෙති
සුරතල් කරනා
එකත්පස පෙම
'හනහකි '
ඔබෙ නාමයෙන්
නොහඳුණන රෝස පෙති
සුසිනිදු ලිලීමල්
වියළුණු සුසුමෙන්
ඉබේ පරවුනාවේ........~

අහිමි වූ ඒක පාර්ශවික ප්‍රේමයක්....

Lan_Kimra




Hanahaki  ඇත්තටම තිබුණා නම් ආදරනීයම ...දුක්බරම රෝගය වෙන්න තිබ්බා මේ ලෝකේ තියෙන...

මේක මම ලිව්වේ bio clz එක අස්සෙදි..සලකුණු ජාන ගැන කියද්දි එකපාරටම ඔලුවට ආවා මේක..එසැනින් ලිව්වා පොත පිටිපස්සේ

Belle_AmeWhere stories live. Discover now