New Story??

162 43 49
                                    

" _______ කැමතිද තරු ගනින්න?"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" _______ කැමතිද තරු ගනින්න?"

"තරු ගනින්න තරම් මගෙ ඔලුව නරක් වෙලා නෑ ටේහියුන්ශී."

"ඒ කියන්නෙ  _______ට බලාපොරොත්තු නෑ."

"බලාපොරොත්තු නැති කෙරුව කෙනාම එහෙම අහද්දි හරිනම් මට දුක හිතෙන්න ඕනි."

"ඉතින් _______ට දුකක් නෑ. එහෙම ද?"

"ටේහියුන්, _______ කියන්නෙ එක වර්ගෙ ගස් දෙකක පිපුණු මල් දෙකක් නෙවෙයි. ඉතින් දුක හිතෙන්න තරම් මට පසුතැවීමක් නෑ."

"මේ එක්දහස් නවසිය ගනන් නෙවෙයි _______"

" ඒත් මට ඕනි එයාව. එක්දහස් නවසිය ගනන්වල ටේහියුන්ව."

_________________________________________

එන්න අපි හිස්තැන් පුරවමු.😁

ඔයාලා කැමති විදිහකට පුරවන්න. ටේ ඇතුලත් ඕන ශිප් එකක්.😌

ඒ කියලා මෙම ස්ථානයේ ශිප්වලට රණ්ඩු කරගන්න එපා ප්ලීස්.😘

Nyctophile ඉවරවෙලා දෙන්න තමයි හිතාගෙන ඉන්නෙ.

(ඒක ඉවර වුණොත්🥲)

ඔයාලා කැමතියි නම් හිස්තැනට සුදුසු වචනෙ ටයිප් කරගෙන යන්න. අකමැතියි නම් මං වෙන එකක් ගැන හිතන්නම්.🙂

ඒනම් එච්චරයි ❤

චැප්ටර් එකක් කියලා හිතුවා නම් සමාවෙන්න.🙂🖤

NYCTOPHILE | JikookWhere stories live. Discover now