42 වන කොටස....

2.9K 719 218
                                    

නැවතියන් සංජාන...මම අද උඹව හම ගහනවා......

තාත්තා ගිරිය පලාගන බෙරිහන් දෙන ගමන් මට ගහන්න කෝටුවක් හෙව්වා...මෙච්චර කාලෙඅට අතක් උස්සලා නැති තාත්තා උන්නෙ මාරාවේස වෙලා වෙනකොට මම.සංධීර්ගෙ ඇගේ  එල්ලුනත් ඒ නාකියා නෙවෙ මාව බේර ගත්තේ...ඒකා ඇහුන් නැති ගානට ඉන්නකොට හොරට නොන්ඩි ගහපු මට නොන්ඩිය හොද වෙලා ගේට්ටුව ගාවට දිව්වා..දුවලා බලන් උන්නා..හරියටම අපේ ජිමියට " ජිමී නාන්න යන්" කියනකොට මේ වරත්තුවා ගේට්ටුවෙන් එලියට ගිහින් ගේ දිහා බලන් ඉන්නවා වගෙ මමත් ගේට්ටුව ගාවට ගිහින් බලන් උන්නා....

.මෙහෙ වරෙන්....

අ...අනේ....ත්ත්...තාත්තෙ....

..උඹට මම ආය කියන්නෙ නෑ වරෙන් මෙහාට...හැබැයි මාව ගෙන්න ගන්න එපා උඹව හම ගහනවා කොල්ලො...වර....වර මෙහාට......

අනේ අකිල එපා...අනේ...එපා...

මේ ඕයි තමුසෙගෙ හුරතලෙ හින්දා තමයි දවසක මීටත් වඩා ලොකුදෙයක් වෙන්නෙ මගෙන් මැරුන් නොකා පැත්තට වෙනවා.....

කරුමෙට මිදුලෙ තිබුන හනස්ස ගත්තු තාත්තා මට ගහන්න එනකොට අම්මා තාත්තව නවත්තන්න හැදුවා උනත් තාත්තා අම්මටත් සංධීර් ඉන්නවා කියන එක වත් නොබලා බනිනකොට මම.ගුටිය කන්න බලාගන හොරා වගේ ගියා විතරයි පුක හරහා වැදුන හනසු පාරට මට සිල්වගෙ සුර සැප මතක් වෙලා ඇස්වලට කදුලු ඉනුවා....

ත්....ත්...තාත්තේ......හ්හ්...අනේ....එපා.....හ්...

ඇති...අකිල..ඇති...අනේ.....හ්...ඇතී......

චට....පට....චට...පට....

පාර පිට පාර වැදුනා..කවදාවත් නොගහපු තාත්තා  මට එක පිට හනසු පාරවල් දෙනකොට මම දුවන්නෙ නැතුව එක තැන ගල් වෙලා උන්නා

.ඇති ඕක....

ඇති කියන්නෙ....ඇති කියන්නෙ ...අහකට වෙනවා අයිසෙ තමුසෙත්.....මූට මොකක් හරි උනානම් තමුසෙලා එකෙක්වත් නෑ....

තාත්තා ආයම ගහන්න අත උස්සනකොටම මෙච්චර වෙලා බලන් උන්න සංධීර් තාත්තගෙ අත ඇල්ලුවා....ඒකට තාත්තට තවත් මල පැන්නා.....

.අපි එකෙක් වත් නැතිවෙන්න පුලුවන් ඒක පැත්තකට දාමු..මේ ලමයට මීට කලින් ගහලා තියනවද??

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now