56වන කොටස...

3.5K 710 492
                                    

මම ආපිට හැරිලා බැලුවා ......

එතනමයි...ආය අර හින්දි ෆිල්ම් වල වගෙ නලල මැදටම වෙඩි තියලත් ඌ ගෑනි එනකන් හුස්ම තදකරන් ගෑනිගෙ අතින් බත් කටක් කාල මිසක්  මැරෙන් නෑ වගෙ ගොබ්බ ඇක්ශන් නෑ....එක උන්ඩයයි එතනමයි ....

එයා එලියට ගියා ආයම හැරිලාවත් බැලුවෙ  නෑ...

මහත්තයා    ....

එයාගෙ ගෙදර වැඩ කරන්නෙ කොහොමද වෙන්නෙ කොහොමද කියලා මට කියන්න...ඔයා ඉන්න එපා ඔයත් යන්න.....නැත්තන් මං ගිහින් දාන්නද?

මන් බලන් උන්නා......මං ගිහින් දාන්නද .....ඇයි ආව විදිහට ඒ ලමාතැනීට යන්න බැරිද?ඇරත් මේකි කව්ද අඩෙ......ලස්සනත් එක්ක.....

මම අත් දෙක සාක්කුවෙ දාන් බලන් උන්නා......එයාලා දෙන්නා කියවනවා ...

ආ...ආ...අර මොකද අර අම්මටම සිරි....තාත්තට වෙරි මගෙ මිනිහා මොකද අර ඔලුව අත ගාන්නෙ....

සංධීර්....සංධීර් .....දුක අහන අයියා වෙන්න  නම් එපා.....

මේකි මගෙ එකාව සීනි තාත්තෙක් වත් කරන්ද???

මං කෙල්ල දිහා බලාගන ස්කෑන් කරන්න ගත්තා .....වරදක් නෑ...සිංහල සාහිත්‍යෙ එන විදිහටම රන හංසයන්ට සමාන පලුවක් තිබ්බා...කව්ද දන්නෙ හොද ජාතියෙ බ්‍රා එකක්ද කියලා අපේ බාප්පත් ඔය කියන්නෙ ගෑනුන්ගෙ තනෙ ඉදම්ම බොරුව කියලා ..ඇහැට පේන්නෙ නැති කොස් ඇට වලටත් හෙන තඩි සයිස් කප් දාලා ඇස් රවට්ටනවා කියලා ...බාප්පා කියන දෙයක් වැරදුන් නෑ......

කොහොම උනත් මේකි බඩි බෝතලයක් ... කමක් නෑ යෙවීන්.....කාලයක් ඔය රැඩිකල් කවි කුක්කු ටී බන්ස් වලටයි  උකුල කොස් ගෙඩිවලටයි සමාන කෙරුවනෙ.......අර කියන්නෙ....පියයුරු ටී බනිස් වගේ කියලා .......කමක් නෑ.....කමක් නෑ....අපි බලමු...දුක අහන අයියා මොකද කරන්නෙ කියලා .....

ඔක්කොමත් හොදයි මට මෙ මැහැත්තයා ගානකොට තම ඉවසන්නම බැරි එව්ව්...යකො....එව්ව්...ඇදල අරින්න හිතෙනවා සට පට සත්ත පඩි වෙන්න...

හරි මහත්තයා ......මං දැන් යන්නම්......

ඔය ආයමත් මහත්තයලු........

අන් උගුර පෑදුවා ...ඒඅස්සෙන් මගෙ ඔලුව අස්සෙ අර අත් දෙකෙන් ඔලුව බදාහන කෑ ගහන චීම්ස් එහා මෙහා යනවා ........

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now