80 වනකොටස.....

2.5K 665 204
                                    

මට උත්තර නැති උනා......

නල දරු....

ඒකත් බාප්පගෙ........

මම ඉදගත්තා ....

නෑ මාව ඇද උඩ දඩස් ගාලා ඉන්ද උනා.......

එතකොට  ...තාත්තා කෙනෙක් වෙන්න උන්නෙ තාත්තා නෙවෙ      ....බාප්පා ....

ඇත්තම කතාව ඒක නෙවෙද ........තාත්තා කෙනෙක් වෙන්න බලන් ඉදලා තියෙන්නෙ තාත්තා නෙවෙ බාප්පා.....

මං නලල මිරිකගත්තා ......එච්චර දේවල් වෙලත්....තාත්තා දැනන් ඉදලා නැද්ද ...??එච්චර දේවල් කරලත්....ඇයි අම්මට බැරි උනෙ අවසානෙ වෙනකන් ..මං නෙවෙ යකො වද උඹයි කියලා කන් ගැටෙ පුපුරලා යන්න ගහන්න....

මේක බොන්න....

එයා මගෙ අතට බටෙ දාපු වතුර වීදුරුවක් දෙනකොට මං වතුර එක.හෙමින් ඉරෙව්වා උනත් උඩට අදින වතුර උගුර ආපිට බටෙන් කෝප්පෙට ගියා .....ඇයි කට උල් කරන් උරවන්න අමාරුයි ...

ස්ස්...සංධීර් ....

ම්න්.....

මට...ම්ම්..මට....ත්ත්....තාත්තට ක...

තේරුමක් නෑ...

ඇ...ඇයි....

තේරුමක් නැති හන්දා........මම තේරුමක් තියනව නම්....ඔයාට....කියනවා........මං කැමති නෑ...ඔයාව පාවිච්චි කරපු මිනිස්සු ගාව.....නිස්කාරනෙ ගොත ගගහා අඩ අඩ නැහෙනව  දකින්න....අනිත් මිනිස්සුන්ගෙ ඇස් වලට..උඹ මොකෙක් උනත්.....මගෙ ඇස්වලට උඹ ඇවිත් ලෝකයක් යෙවීන්......

අපරාදෙ .......

ඇ....ඇයි........

එයා මගෙ ඔලුව අත ගෑවා.........එපා කිව්වා තාත්ත එක කතා කරන්න...එයා එපා කිව්වට මට ඕනෙ තාත්තා එක්ක කතා කරන්න...මෙච්චර කැපකිරීම් කරපු අම්මට....සලකන විදිහ........අදටත් මහන්තත කම අඩු නොවුන තාත්තගෙ වගේම ආච්චම්මගෙ කටවල් වැහිලා යන්න දෙකක් කියා ගන්න මට ඕනා උනත් එයා කිව්වා මාව පාවිච්චි කරන මනුස්සෙයෙක් ගාව මාව නිස්කාරනෙ ගොත ගස්සව ගස්සව අඩවන්න බැහැයි කියලා ...........

ඒත්.....මට තාත්තගෙන් අහන්න දේවල් තියනව...මට බාප්පගෙන් අහන්න දේවල් තියනවා.......ඔච්චර දේවල් තාත්තගෙන් හංගල කරන්න කලින් ඇයි තාත්තව ඇදගන හරි ගිහින් පෙන්නලා කියන්න  බැරි උනෙ අම්මගෙ විතරක් නෙවෙ......තාත්තගෙත් වැරද්දක් තියනව කියලා ....ඇයි බප්පට බැරි උනේ අයියෙ උඹේ ගෑනිගෙ  විතරක් නෙවෙ උඹගෙත් අඩු පාඩු  තියනවා කියලා කියන්න....ඇයි බාප්පට බැරි උනේ.......ඇයි අම්මට බැරි උනෙ...ඇයි තනියෙන් දුක් විද විද බලු කතා අහන් දික්කසාදෙ අරන් ඔච්චර තනි උනේ කියලා......

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now