76වන කොටස.....

2.4K 668 251
                                    

Yeveen pov....

ලබ ඩබ් .....

ලබ්....ඩබ්.....

ටීක්.......

ටීක්.....

ලබ්.......බඩ්......

ටීක්......

ටීක්.........

උදාන.....අදට සතියක්.....අදවත්.....අදවත්.....

එයා හෙමින් හෙමින් recovery  වෙන්නෙ....කලබල නොකර ඉන්න....

කලබල නොකර.....ඉන්න කියන්නෙ...බන්........කලබල....

නෙහාන්....ප්ලීස්....

මල්ලි....රෙහාන්...ඇවිත්...

එපා.....උගෙ තාත්තා ඉන්නවනෙ....වෙන කාවත් එපා.....

"ඇබිත්තම........."

" ඇති නේද දොයියන් උන්නා......."

" ඇහැරෙන්නෙ නැද්ද.......ම්ම්ම්ම්ම්"

ස්ස්......ස්ස්...සංධීර්............

ම්ම්ම්.....කුකුල් පැටියා.....



මගෙ......

ස්ස්..සංධීර්......ම්ම්..මගෙ....ඔ...ඔලුව.....

අතගාන්නද....

අ..අත...ග්ග්......

ලබ් ඩබ්......

.........

ලබ්....ඩබ්.....

උදාන....උදාන.....අතක්...අතක්..හෙලෙව්වා.....සුදු....මහත්තයා.....යෙවීන්.......යෙවීන්........

යෙවීන්.....සුදු පුතා........

යෙවීන්....

"ඇබිත්තම..."

"ඇබිත්තම......."

න්න්...න්...න්...න්න්...න.....

මම......ඇස් ඇරියා.......මෙච්චර වෙලාම හීන ලෝකක....අනතම මනත වගේ  එහා නෙහා වෙවී ඉදපු මම ඇස් ඇරියත්  මගෙ ඔලුව පුපුරන්න ආවා......ඔලුව පුපුරන්න  තරම් කැක්කුම් කරනකොට ඇස් කොන් වලින් කදුලු බින්දුවක් වැටෙනවා  එක්කම මම ඇස් ඇරියා....හැබැයි....ඇරපු තත්පරෙත් එක්කම මම ආයම ඇස් පියා ගත්තා......

යෙවීන්....සුදු පුතා......සුදු පුතා...සුදු මහත්තයා      ...සුදු මහත්තයා......බොසා...

බාප්පගෙ කට හඩ.......අම්මගෙ කටහඩ.........මට අනිත් කටහඩ කාගෙද කියලා හොයා ගන්න බැරි  වෙන කොට මම ආයම ඇස් ඇරියා......මට පේන්නෙ නෑ.....මට මෙලෝ දෙයක් හරියටම පේන්නෙ නෑ......මගෙ ඔලුව කැක්කුම් කරනවා......මගෙ ඇස් දෙකම බොද වෙලා...........

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now