84 වන කොටස....

2.3K 675 253
                                    

මං අත් දෙකෙම්ම මූන වහගත්තා ........

ඇමතියගෙ මූන තනිකරම හතරැස් උනා........මගින් මගටම ඒකගෙ පොලිස් හැත්ත කිව්වෙම මට බොරු කියන්න එපා එපා...එපා කියන එක වෙනකොට එතනදි අනේ නෑ මහත්තයා ගගා ඉදලා මම අවසානෙදි මුලු උසාවියම කැලඹිලා යන්න  බෝම්බයක් අතෑරියා වගේම සිල්වගෙ පෙරකදෝරුවා මා දිහා මරාගන කන්න වගේ බලන් උන්නා....

හිතන් ඇති ජඩයා...මට ලැජ්ජාවක් නෑ  අඩේ.....

තමුන් කියනවා තමුන්ව අපයෝජනෙ කෙරුවා කියලා .........

ඔ..ඔව්.....

තමුන් ඔය කියන අපයෝජනේ තේරුම වත් දන්නවද......???

....................


මම කටවහන් බලන් උන්නා.......


ඌ ආය ආයම මගෙ ගාවට ඇවිදින් අපයෝජනේ කියන එකේ තෙරුම ඇහුවා....මම නෙවෙ උත්තර දුන්නෙ...මම කෙරුවෙ ඇස් වල කදුලු පුරවන් බලන් උන්නා   ...අරු නක්කලේට හිනා උනා...මං එහෙම්ම සංධීර් දිහා බැලුවා........


තමුන් කිව්වා දැන් තමුන්ව අපයෝජනෙර් කෙරුවා......එහෙමනෙ.....

..............


තමුන්ව අපයෝජනේ කෙරුවා කියල තමුන් කිව්වා.......එහෙමනෙ.....


................


දැන් තමුන්ට උත්තර නෑ.....දැන් තමුන්ට උත්තර නෑ.........දැන්  තමුන්ට උත්තර නෑ...එහෙමයිනේ......තමුන් කරන්නෙ ගරු අධිකරනෙ නොමග යැවිමක්.....තමුන් දන්නවද අධිකරනෙ නිම්ග යැවීමටමොකක්ද වෙන්නෙ කියලා.......ස්වාමීනි....

අරූ අතේ තිබුන ෆයිල් එක විත්තිකූඩුවෙ වැටට ගගහා ගිරිය පුප්පන් කෑ ගහන්න ගත්තා ....ඌට ඕනෙ ඔහොම හරි අරූට සුදු හුනු ගාන්න....උන්ට ඕනෙ මාව කොටු කරන්න....උන්ට ඕනෙ ඇහින් දුටු සාක්කි කාරයා කෙසේ වෙතත් මාව අරූගෙ මරනෙට හේත්තුකරන්න....

ඇත්ත..අපි තමයි මාරුවෙ මම නෑ කියන්නෙ නෑනෙ........ඒ උනාට......ඒක මෙතන කියන්නත් බෑනෙ.......

දැන් තමුන්ට උත්තර නෑ...එහෙමයිනෙ....

ගරු ස්වාමීනි.....මේක තනිකරම ගරු අධිකරණය නොමග යැවීමක්.....මෙය හුදෙක්ම කටවචනයක්ම පමනයි......

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now