79 වන කොටස.....

2.5K 676 284
                                    

යෙවීන්.....

ම්න්.......

තුන්වෙනි දවසටත් ඉර පෑව්වා.....සතියකට පස්සෙ  ඇස් ඇරපු මම  ඇස් ඇරලා...දවස් තුනක් ගෙවෙනකොට මම උන්න කාමරේ මාරු කෙරුවා ..........


ඇහින් දුටු සාක්කි පරිස්සම් කරන්න ඕනා හින්දම ඇමතියා තවත් ඇමති සද්දන්තයො දෙන්නෙක් තුන්දෙනෙක් දෙනෙකොට මගෙ හදවත පොඩිවෙලා යන තරම් ගල් දෙක තුනක් මගෙ පපුව උඩින් තියාගන මම හුස්ම ගත්තා ...........

සංධීර් ...එයා මට යෙවීන් කිව්වා...තුන් දවසකට පස්සෙ ආව සුදු කොල ගොඩක් මගෙ ප්‍රශ්නවලට උත්තර අරන් එනකොට  මම පඹගාලක පැටලිලා උන්නා......

බාප්පද......තාත්තා......

මගෙ ඔලුව මට බිත්තියක ගහගන්න හිතුනා.............

ඇබිත්තම........

.........

එයා මගෙ ඔලුව අත ගානවා.... .

ඇබිත්තම........මේ බලන්න......

ස්ස්...ස....

ශ්ශ්...කො..මගෙ පැත්ත හැරෙන්න......

මම හැරුනා......මෙච්චර වෙලාම යකඩ කූරු කූරු   ගහපු ග්‍රීල් එකේ එල්ලීගන උන්න මම අවසානෙදි සංධීර් දිහාවට හැරුනා..හැරිලා ඒ මූන බලන් උන්නා....

ස්ස්...සංධීර් ......ර්‍ර්...රෝස...මලක....ක්ක්.කටුවක්....ඇ..ඇනුනම.....ම්..මලද....ප්ප්...පලි......න්න්....න්න්....

අපියි පලි....නටුව වත්...කටු වත්...මලවත් නෙවෙ......නටුවෙන් මල කඩපු අපියි පලි යෙවීන්........

එහෙ....නම්.....

ඇයි මල් නටුව පුරාවටම කටු තියෙන්නෙ....ම්ම්ම්.....

.................

නටුව පුරාවටම කටු තියෙන්නෙ...මල අයිති ගහට විතරක් කියන්න මිසක්.......මල අයිති අපිට නෙවෙ කියන්න නෙවෙද.....

බබා.....

ස්ස්..සංධීර් ...ම්ම්..මගෙ...ඔ.ඔලුව...යකාගෙ....ක්ක්..කම්මල....වෙලා....

යක් පැටියගෙ ඔලුව කම්මල වෙලා නම්.........කෝ එන්න.......

එයා මාව එයාගෙ උකුල උඩ ඉන්දවගත්තා ...ඒකත් හරී ප්‍රවේසමට.....ඉනට ඇබිත්තකුඩින් තියන පිහිපාරවල් වල තුවාල වේදනාව  තවමත් දැනෙනකොට එයා මාව නොදරුවෙක් ඉන්දවගන්නවා වගෙ මාව ඒ උකුල උඩින් ඉන්දවගන මගෙ ඔලුව අතගෑවා....

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now