74 වන කොටස...

2.4K 680 212
                                    

ඩ්ඩ්...ඩැඩී......

අරූ ඩැඩිට අඩගහන්න ගත්තා....සංධීර් අඩි දෙක තුනක් ලගට ඇවිදින් නැවතුනා හැබැයි ලගට ආවෙ නෑ......මම සංධීර් ගාවින් දෙපාරක් තුන්පාරක්ම එහා මෙහාත් ගිහින් ජනෙල් පියනක් හරි ඇරගන්න බලනකොට අරූ හුස්ම හිරකරන් ඇස් ලොකු කර ගත්තා වගේම මූ මෙතන ඌ ඉන්නවා ඌ ඉන්නවා ගගා ගොත ගහනකොට මම සංධීර් ගාවම හිටගන කෝ මොකාද කොහෙද ගගහා ගොත ගැහුවා .....

ඌ....ඌ ඉන්නවා....ඌ ඉන්නවා....උ...ඌ....

ම්ම්..මොකාද ...ම්ම්..මොකාද මහත්තය....ම්..මොකාද .....ම්ම්..මේ කාමරේ උඹයි....ම්ම්.....මායි විතරයි ඉන්නෙ අශාන්...... වෙන කවුරුත් නැ....

න්...නෑ යකො...සං...සං...

ඔව්...ක්ක්....කව්ද මහත්තයා ...ඉ...ඉන්නෙ......??

ස්ස්...

ස්ස්....සංධී...ර්ද....ම්ම්ම්.......

මං ඇස් හීනි කරගත්තා ......අශාන් උන්නෙ කොහොමත් තුන් මුනින් දාඩිය දාගන අවසිහියෙන් වගේ වෙනකොට සංධීර් ලේ පෙරාගන ඇද මැද උන්න ගෑනිව පාගගන වගෙ ගිහින් ඇද පත්ත උඩින් ඉදගත්තා ......

හරියටම ඇත්ත හොල්මනක් හා සමානවම .............

ඇත්ත හොල්මන් පවා...ඇත්ත අශුද්ද ආත්ම පවා ඇද පත්ත උඩ ඉදගන නිදාගන ඉන්න එකා දිහා ඇස් පිල්ලමක් වත් නොගහා බලන් ඉන්නවා හා සමානවම සංධීරුත් ඇදපත්ත උඩ ඉදගන  අශාන් කාරයා දිහා ඇස් පිල්ලමක් වත් නොගහම බලන් උන්නා.....

ක්ක්...කතා කරපන් ....අ...අශාන්....උ...උඹ ක්ක්...කාටද ...බ්බ්...බය....

ය්ය්...ය්..යෙවීන්....ඩ්ඩ්...ඩ්ඩ්...ඩැඩීට අඩගහපන්.....ඩැඩීට කියපන්.....ඌ ඇව්ල්ලා ඌ ඇවිල්ලා කියලා ...

මොකාද ....මං...උඹේ....ත්ත්....තාත්තට ....ම්ම්..මොකා ආවා...ක්ක්....කියලද....ක්ක්..කියන්න....ඔනෙ.....අනික...ම්ම්මේ කාමරේ ඉන්නෙ.....උ...උඹයි...ම්ම්..මායි....

නෑ යකො....නෑ.....උඹයි මායි විතරයි නෙවෙ යකෝ.....ඌ...ඌ.ඉන්නව....ඌ ඉන්නවා ...මගෙ ඩැඩීගෙ අත් වලිම්ම මරලා දාපු....අර.....පෙරකදෝරුවා ....සංධීර්.....සංධී......ර්....ඌ....ඌ

චටාස් ............!!!!

මං අත පුරවලා අරූගෙ මූන හරහා පාරක් ගැහුවා ......උගෙ ඩැඩීගෙ අත්වලිම්ම මරපු පෙරකදෝරුවා කියනකොට මං ඇගේම හයිය අතට අරන් අශාන් කාරයගෙ දත් කූට්ටමම හෙල්ලිලා යන්න ගැහුවා වගේම ඌ කම්මුල් පාර කාගන මගෙ බෙල්ලෙන් අල්ලන්න හැදුවා ...ඒත් මං ඒ අත අත් දෙකෙම්ම අල්ල ගත්තා ....

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now