101 වන කොටස

2.4K 625 204
                                    

මම නැවතුනා....අවංකවම...ඒ වචන මග්ව් කකුල් නැවැත්තුවා ....බොරු කියන්න ඕන් නැ....මං බය උනා.....අවංකවම මං බය උනා.......තවමාස හයයි....මේක ගෙවුන ගමන් හැමදේම ඉවරයි......කවදද කින්ද මන්ද නොදන්නවා උනත්.....මගෙ සංධීර් එන්න ලගයි...........එහෙම එකේ...එච්චර දේවල් ඉදසන් උන්න මට මෙ වචන මහ බයක් ගේනකොට....අවංකවම මට ප්‍රනීත්ව මරල දාන්න හිතුනා......

..................

නොක නොබී සිගරට් විතරක් උරවල කදුලු බීලම කෙසග වෙලා ගිය මගෙ උගුරු ගැටේ දැන් පොඩ්ඩක් ඉස්සරහ නෙරලා තියනකොට බය උන පාරට කෙල ගිලුන මගෙ උගුරු ගැටෙ උඩ යට යන හැටි ඕනාවටත් වඩා පෙනුනා ...........

ප්ප්...ප්‍රනීත්......

මං ආපිට හැරුනා.....හැබැයි හිතේ බය හංගගන මම කට කොනකින් හිනා වෙන ගමන් ප්‍රනීත් දිහා බැලුවා......

ස්ස්....සාක්කි තියනවද....ම්ම්...මම....මැරුවා ක්ක්..කියල.....ම්ම්ම්?

සාක්කි නැති නම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සාක්කි නැති නම්...මම කියන්නෙ නෑනෙ බබා........අනික.......අද වෙනතුරු කාටත් හොයන බැරි උන සාක්කි මගෙ ගාව තියනකොට...මම මොන දේටද බබෝ බොරු කරන්නෙ.......

මම බලාගන උන්නා...ඒ වචන අවංකවම ස්තීරයි....ඒක මට දැනුනා......අවුරුදු පහක් ගෙවිලා  ගිහින් මගෙ ඇස් ඉස්සරහට නාව ප්‍රනීත් අවසානම මොහොතෙ මගෙ ඇස් ඉස්සරහට ආවෙ නිකම්ම නිකන් බොරු කතාවක් කියන්න නෙවෙ කියන්න මගෙ  හිත ඕනාවටත් වඩා තහවුරු කරගන්නකොට මම ඒ ඇස් දිහා බලාගන ඉදල අවසානෙදි අවසානම මොහොතේ දි කතා කෙරුවා .....

ඔව්....ම්ම්....මං....මැරුවා....ත්ත්...තමයි....ද්ද්..දැන්...මොනවද....ක්..කියන්න...ඕනෙ.......ම්ම්..මාව....මාට්ටු ....ක්..කරලා...දෙන්නද......ම්ම්ම්ම්.....??අ ...අව්ලක්....න්..නෑ.....ප්..ප්‍රනීත්.....ක්ක්..කොහොම....උ..උනත්...අ...අපි.....හ්..
හැමෝම.....ම්ම්....මැරෙන...ම්..මිනිස්සු.......

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now