59 වන කොටස....

2.6K 710 401
                                    

දෙවියනේ සංධීර්ගෙ ජිප් එක...මේ යකා මොන මගුල කරනවද මන්දා ...උඹටයි මටයි දෙන්නටම මැරෙන්න වෙන්නෙ ප්‍රනීත්....මාව කානුවකින් වත් ඇහිදගන්න පුලුවන් උනොත් ඒකත් ඇති..ඕකා මරලා ගිනි තියන එකෙක්... ..

සංධීර්ගෙ ජීප් එක දිහා බලාගන මම මාව තදින් අල්ලන් උන්න ප්‍රනීත්ගෙන්අගෙඅත ගලවගන්න හැදුවා....

ප්ප්...ප්‍රනීත් මාව ආතාරින්න...ම්ම්..මාව...අ..අතාරින්..න්න්..නකො...

ඇයි....අතාරින්ඩ කියන්නෙ උඹට මේ හදිස්සියට මොකෙක් හරි හම්බුනාද කියපන්...?

එ..ඒක.....ම්ම්..මොකටද...ත්ත්..තොට....අ..අතෑරපන්...අ..අඩේ.....

මම අත ගලගවන්න හැදුවා...ඒ අස්සෙන් ඒකා අහනවා මට කවුරු හරි ඉන්නවද කියලා...මූ මාව කොහෙ හරිඅරන් ගියොත් ඒක ඊට හපන්......

ප්ප්..ප්‍රනීත්....ම්ම්...මම...ඔ..ඔයා...ය්ය්..යාලුවෝ....ව්..විතරයි.....ම..මයි...උ..උඹයි....ය්..යාලුවො....ව්..විතරයි....

ඇත්තට....යාලුවො විතරද....ආ...යාලුවො විතර නම්....ඇයි මට පිස්සු හැදෙන්න වගේ එන්නෙ කියපන්...දවස් ගානක්....ආ..දවස් ගානක්...මැසේජ් එකක් නැතුව යනකොට ඇයි මගෙ ඔලුව අවුල් වෙන්න එන්නෙ කියපන්....උඹ ඔය හෙත්තු වෙලා  ඉන්නවා නම් කාට හරි.......හොදට මතක තියාගනින් යෙවීන්....

ම්ම්..මටයි...ය්ය්..යකො...මැරෙන්ඩ....ව්ව්..වෙන්න්නෙ...අ..අතෑරපන්කො...ම්ම්..මගුල.....ම්..මම...උ..උඹට...ක්ක්..කැමති....න්න්..නෑ.....හ්හ්!!!

.මම යටගිරියෙන් බෙරිහන් දුන්නා....වට පිටේ මිනිස්සු බලන් උන්නා උනත් මොන යකෙක්වත් මාව මුගෙන් ගලවගන්න ආවෙ නැති උනා...අනික කොච්චර තරහා ගියත් මම ඉන්නෙත් පන්තිය ඉස්සරහා වෙනකොට මූට අත දිගෑරලා දෙක තුනක් වනාගන්න වගේම සංධීර්ගෙ ජීප් එක දැකපු වෙලාව ඉදන් මගෙ ඇගේම හයිය දිය වෙලා වගේ දැනුනා...

යෙවින්.....උඹ ඉල්ලන්නෙ මොනවද....ඕනම සැපක් දෙන්නම්...මට කියපන්...උඹට ඕන මොනවද....මම උඹ වෙනුවෙන්

ම්ම්..මට...ම්ම්..මොකුත්...එ..එපා.....මට...ප්ප්..පාඩුවෙ...ඉන්..න...දෙන්න....මම....ක්ක්..කෙරුවෙ....ව්ව්..වැරද්දක්....ඒකට...ස්ස්.සාමවෙන්න...ද්දැන්...මාව....අතාරින්න....

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now