48වන කොටස..

3.4K 762 697
                                    

ටොප්....බොටම්....

මං අත් දෙකෙම්ම කටවහගත්තා .....ඒ කියන්නෙ එයා ටොපෙක්.......එව්ව්....එතකොට අපෙ බාප්පත් ටොපෙක් ....රොබින් කුරුල්ලලගෙන් කව්ද දන්නෙ නෑ ටොප්??

රොබිනා???ඒකා නම් බොටම් වෙන්න බෑ....ඒකට තියෙන්නෙ මහ ගලිස් ඇගක්...පේන්නෙ නැද්ද ....යහපතා නම් කොහොමත් වෙන්න බෑ...එක්කො අපේ බාප්පගෙන් අහන්න ඕනා..මොකද මම දැන් වැඩිහිටියෙක්....අපේ වයසෙ සමහරක් උන් ගෑනුත් ගේන්නෙ....ඔය ඕන තරම් දහ අට වෙනකොට බැදගන්නෙ...

බැදගත්තට පස්සෙ කරන්න ඕනා කුනු හර්ප දන්නවා නම්...උන්ට පොඩී කියන්න බෑනේ....

.ආ...ආ...ආ....ඒ උනාට මම දන්නෙ නෑ.....

ඒ උනාට දන්නෙ නැත්තෙමත් නෑ........

ආය නම් අර මගුල් කාටුන් කතා කියවන්නෙ නෑ එක්කො......

මගෙ නඩ රිදෙනවනෙ.......

සංධීර් - නෙහාන්.....

මම අහක බලාගන චිත්තරූප මවන්න ගත්තා ...

චික්කේයියා යකො....

මොකද ම්න්.......

න්න්....න්න්...නෑ ...නෑ....ස්ස්...සංධීර් ..ම්ම්..මොකුත් නෑ...

ඈතින් එන බාප්පව දැකලා සංධීර් එක්ක සසදන්න ගත්තු මගෙ මූනම රතු වෙලා යනකොටම සංධීර්ගෙ කට හඩ මගෙ කනගාවින් ඇහුනා මාවත් හිරිවට්ටගනම..........එයා මගෙ දිහා බලන් උන්නා...මගෙ ඇස් කියවන්න හැදුවා... මම කරපුදේ ඉක්මනටම මගෙ මූන හංගගත්තා.........මට බයයි...මෙ මිනිහා ආයම මගෙ කට කයි කියලා..ඒකත් බාප්පයි අම්මයි ඉන්න තැනම.....ඊයෙ රෑ නම්...අන්දකාරයි....ඒත් මෙතන කීයක් ඉන්නවද.....??

ආයම අහක බලපු මම හොරා වගෙ ඔලුව අස්සෙ චිත්ත රූප අදින්න ගත්තා

ඒක ගැලපෙන්නෙ නෑ....ඒක ගැලපෙන්නෙ නෑ....ටොපෙක්ට හරියන්නෙම බොටමෙක්...ඒත් අපේ බාප්පා පොඩ්ඩක් ෆ්ලෙක්සිබල් උනානම්....???

මම ආයම බාප්පට රෝස පාට ඇදුමක් හිතින් අන්දවලා සංධීර් එක්ක තියලා බැලුවා......

ඒව්ව්....ඒව්....එව්ව්..........

බාප්පගෙ කොල්ලා....කොහොමද උඹට?

ඌව්හ්.......

මම මව මව උන්න හැම රූපයක්ම දියවෙලා ගියා...රූපෙ හැටියට බාප්ප උන්නෙ ල රෝස පාට ගෑනු  මේස් දෙකක් දාන් බ්‍රයිඩ් ස්ට්‍යිල් එකට සංධීර් උස්සගන.........ඒ උනාට පිටට වැදුන පාරත් එක්ක ඒ ඔක්කොම.හබක් වෙලා යනකොට බාප්පා ඊලග පාර ගහන්නෙ සංධීර්ට බව දන්න හින්දමද කොහෙද එයා පස්සට පැන්නා.......

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now