100 වන කොටස........

2.6K 634 368
                                    

එයා මට සැර කෙරුවා .....උත්තරයක් නොදී මාව ආපිට සංධීර්ගෙ කාමරේට එලෙව්වා .........

එයා....ඒ කියන්නෙ.......බාප්පා එක්ක මොක් හරි පටන් අරන්ද.....???

මම.මගෙ ඵෝන් එක් අතට ගත්තා........අරන් බාප්පගෙ මැසේජ් දිහා බැලුවා........ඔපන් නොකරපු මැසේජ් කෝටියක් විතර...අම්මා තාත්තා බාප්පගෙන් ආව මිස්කෝල් නොසෑහෙන්න........

මං හිතන්නෙ...මට මිනිස්සු එපා උනාද කොහෙද .....පොතක ලියවුන නීතියක් ගැන ඇරුනම....මම සාදාරනේ ඉශ්ට කරන්න ඕනේ පන තියන මිනිස්සු එක්ක...මං ජීවත් වෙන්නෙ පන තියන මිනිස්සු ඉන්න ලෝකෙක කියන එක මට අමතක් වෙලා ගිහින්ද කොහෙද ..........

උඹ කෑවද.....

කොල්ලො...උඹ කොහෙද ......

උඹ ගෙදර ආවද........

ඇයි හුත්තිගෙ පුතො මැසේජ් එක්ක් දාපන්කො

උඹට දෙයක් කියන්න තියනවා ...

මට උඹව හම්බෙන්න ඕනා....

පුතේ....යෙවීන්.....බාප්පා උඹව බලන්න එනවා......

මම රීඩ් නොකරපු මැසේජ් එකින් එක කියවන්න ගත්තා........මහ පාන්දර ආයම මගෙ කාමරේ.සිගරට් ගද වහගන්නකොට මම මගෙ සංධීර් වගේ අන්දකාරෙ ඉදන් උන්මතකයෙක් වගේ ජීවත් උනා...මගෙ නාඩි වැටුන එක තැනක් තිනුනා නම්...කාටත් නොදැනෙන්න සිලවගෙ පස්සෙන් ගියදාක විතරක් වෙනකොට තාත්තාට ඕන වෙයි කියන සාක්කි මගෙ ගාව මිටියක් තිබුනා..මගෙ සංධීර් වෙනුවෙන් කතා කරන්න මගෙ ගාව සාක්කි මිටියක් තිබුනා...ඒ ඇරුනම කිසිම වෙනසක් නැතු මගෙ ජීවිතේ ඔහේ නීරසව ගෙවිලා ගියා වගේම මල් පිපෙන කාලෙදි මට මලක සුවදක්වත් නොදැනුනන් තරම් උනා....

ජපානෙට සකුරා මල් පිපෙනකොට මෙහෙ රොබොරෝසියා මල් වැහි වැස්සා......

එයා මම ඇවිදගන ගියපු පාරවල් වල මං තනියෙන් යනකොට හන්තානට පායන හද නෙවෙ මේ ලෝකෙ කොහෙදි වත් පායන හදක් මට ලස්සන නැති වෙලා යනකොට අපි ගිය පාරෙ වෙන උන් අත් පටලන් යන හැටි මම සිගරට් එකක් අතේ තියාගන බලන් උන්නා.........

ටික්......ටික්......ටික්.......ටික්..........

තව මාස හයයි..... සීනියර් කෙනෙක් ගාව වැඩ කෙරුවට පස්සෙ ........මේ හැම දේම ඉවරයි....මං හිතන්නෙ මං අවුරුදු තුනකින් හිනා උනෙ නෑ....ඇරත්...මට හිනා වෙන්න දන්නෙත් නෑ.........අඩන්න ආපහු ඇස්වලින් කදුලු ආවෙත් නෑ........රාජ භෝජන දුන්නත් මට රසක් දැනුනෙත් නෑ.....අලුතෙන් ඇදුමක් ගත්ට කාලයක් මතක නෑ........අලුත් ඇදුමක් අදින්න ඕනා කියලා හිතුන දවසක් තිබුනොත් නෑ........

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now