52 වන කොටස

3.2K 740 661
                                    

මම ඇගිල්ල උස්සන්න ගිහිල්ලත් නැවතුනා...මොකද....එක ඇගිල්ලක් එයාට දික් කෙරුවොත්.....ඇගිලි හතරක් එන හින්දා....ඒත්....මෙතන චෝදනාව..පාරිශුද්දයි........

මෙතන චූදිතයා උන තාත්තා හැම අතිම්ම වැරදියි...වින්දිතයා උන අම්මා හැම තැනිම්ම අසාධරානේට යට උනා......

වන්දියක් නෑ.....කිසිම දෙයක් නෑ........

මම අවසානෙදි ඇගික්ල උරුක් කෙරුවා ....පලවෙනිම වෝර්නින් එක...........

රෙස්පෙක්ට් කරන්න.....මෝඩ ගැනිට මෝඩ ගෑනි නොකියා මොනවා කියනන්ද??අනික තමුන් ඔය හිටන් ඉන්නෙ මගෙ ගෙදර ..... 

න්න්...නොදන්නවා නෙවෙ........ද්ද්..දැන...දැන....ත්තමයි....ආවෙ......අනිත් එක....ම්ම්.මෝඩ ගෑනිට...මෝඩ....ග්ග්..ගෑනි....නොකොයා....ව්..ව්..වෙන මොනවද...ක්ක්.කියන්නෙ...ඇහුවනෙ....ඒ...ග්ග්..ගෑනි...ක්ක්..කරපු පලවෙනි...ම්ම්..මෝඩ...කම....ත්ත්...තමුන්ව....බ්බ්..බැදපු...එක...ද්ද්..දෙවෙනි...එක....ත්ත්...තව ප්ප්...පාරක්.....බ්බ්..බදින්න...ප්ප්..පුලුවන් ..ක්ක්...කම...ත්ත්...තිබිලත්.....න්න්..නොබැද....උන්..න...එකට......අනිත් එක...ත්ත්...තමුන්වගේ....

....................

න්න්..නෑ...එ..ක්කෝ...ඕන් නෑ.........ම්ම්..මගෙ....ව්...වචන....අපරාදෙ.....

මම කට පියාගත්තා.....තාත්තා තවමත් මා දිහා බලාගන රවාගන ඉන්නකොට මම සාක්කුවෙන් රත්තරන් පාට කොලේ එතුන ටොපියක් අරන් ලෙහලා කටේ දාගන සමනලයෙක් හදන්න ගත්තා......එයා බලන් උන්නා.....අවසානෙදි මම සමනලයව හදලා තාත්තගෙ අත අරගන අල්ල උඩින් සමනලයව තිබ්බ....අර රැලි කරල හදපු කොලේ ලාවට දිගෑරුනා....

....................

ත්ත්...තේරුම...හ්හ්..හොයා...ග්ග්..ගත්ත..දාට....අ..අඩන්න...ක්ක්..කදුලු මදි...වෙයි.....

මම ටොපිය මේ හක්කෙන් අනිත් හක්කට මාරු කරන ගමන් එහෙම්ම මගෙ ඵොටො එක ගාවට ගිහින් එයා එක්කම හිනා උනා හිනා වෙලා පුටුවක් ඇදලා ඇදලා අරගත්තා

තමුසෙ මොකක්ද ඔය කරන්න හදන්නෙ....අත තියන්නෙ නෑ

ඵ්...ඵොටෝ...එ..එකට....ත්ත්...තිබ්බ...ආදරේ.....ල්ල්...ලමයට...ද්ද්..දුන්නා...නම්......ම්ම්..මේ කොල්ලා....ත්ත්...තවමත්...ජ්ජ්..ජීවත් වෙනවා...අ..අනික....මේකා...ම්ම්..මැරුන්...නෑ.....තමුන්ලා...ඔ..ඔ..ඔක්කෝම.....එකතුවෙලා ....මරා...ග්ග්..ගත්තා .....

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now