64 වන කොටස..

2.9K 694 615
                                    

"මිනිහා...."

මම රොමේන් දිහා බැලුවා....එයා සංධීර් ට මිනිහා කිව්වා....හත්තික්කෙ..........මොනව හරි වැටහිලාවත් ද??

එයාට අපි දෙන්නගෙ සම්බන්දෙ ගැන ඉව වැටිලා වත්ද......

ර්.....රොමේ....න්

ම්ම්ම්....

බූට්ස් දාගන බරට බරෙ  අඩිතියන රොමේන් ගාව උන්න මම කුකුල් පැටියා වගේ පස්සෙන් දිව්වා...මට රොමේන්ගෙන් අහන්න ඔනා.....ඔයා මොනවා හරි
දන්නවද කියලා........සංධීර් කියලද කව්ද දන්නෙ.....?

එහෙඅ උනෝතින් නොදන්න දෙයක් හරි එයා මට කියලා දෙයිනෙ    ඕක කරන්නෙ මෙහෙම නෙවෙ අරහෙමයි ...අරහෙම නෙවෙ මෙහෙමයි කියලා ....අනික එයාලා නොදන්න දෙයක් තියෙන්න පුලුවන්ද බෑනෙ....  

ඔ...ඔයා......ල්..ලා......

ඔව්....ඉතින්....අපි මොකද....

ශූ.........ගාන ඩෝ කූලින් එක මැදින් එයා වීක් සුවද හැම අතම යනකොට කාගිල්ස් එකේ ලස්සන අක්කා කෙනෙක් ආයබොන්ඩ කිව්වා......

ආයුබොවන්....!

ආයබොන්ඩ කියලා පනාව දාලා ගන්නවා....තියන එව්වා ගන්න ගියහම වකුගඩු දෙක උගස්තියන්න වෙනවා....ආයුබෝවේවා..මහරජානනි......

ම්හුක්......ලගදි ළූනු කෑවතේ...........

ඔලුව කස කස උන්න එක එක මගුල් හිතලා ආයම උන්න තැනට ආවා....එයාට ගානක් නෑ.....තල්ලු කරගන යන කරත්තයක් අරන් එයා මට ඕන ඒවා ගන්න දීලා එයත් මොන මොනවදෝ තෝරන්න ගත්තා  ..යහපතාට කෝල් කරලා බබා අරවා තියනවද...මේවා තියනවද ඇහුවා....අරුත් එහෙ ඉදන් ඒක නැත්තන් මේක ගන්න....අරකට වඩා මේක හොදයි ගානකොට මට සංධීර් ව මතක් උනා...

ම්හුක්...අනේ බාප්පෙ  ...බාප්පගෙ කොල්ලගෙ ඵෝන් එක කැඩිලනෙ....නැත්තන් මාත් එයාගෙන් අහනවනෙ අරක ගන්නද මේක ගන්නද  කියලා ...ඇරත් දැන් හේතුවක් නැතුව හරි ඇතුව හරි බැනලා මැසෙජ් එකක් දාන්නවත් විදිහක් නෑ...

ඔයාට ඕන දේවල් බලලා ගන්න ....

රොමේනයා ආයම මා දිහා බලන් මහ එකා වගේ ඕන ඒවා බලලා ගන්න කියන්කොට මගෙ කට කොකියන්න ගත්තා...හිත කිව්වෙම ගිහින් අහපිය අහපිය අහපිය කියලා...

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now