47වන කොටස....

3.1K 729 367
                                    

ස්ස්...ස්ස්...සංධී....ර්....ම්ම්..ම....මගෙ   

මගෙ ඔලුව කැරකිල්ල ඇල්ලුවා ...එයා කරපු දේත් එක්ක මට හුස්ම ගන්න පවා බැරිවෙනකොට පත්තෑයා කාපු විස උඩ දුවන්න ගත්තා මට කෙලින් ඉන්න බැරිම තැන මං එහෙම්ම සංධීර්ගෙ ඇගට කඩාගන වැටුනා ......

ඒ තරම් වෙලාවක් නෑ කියනවා.....

ඒකත් මේ ඉස්පිරිතාලෙමයි...

පරන ඉසිපිරිතාලෙ ...

ඇටෙන්ඩන් කෙනෙක් දැකලා තියෙන්නෙ....බාගෙටලු පිච්චිලා තියෙන්නෙ...

අ....අම්....අනෙ....අම්.....මෙහ්......

මට කෙදිරි ගෑවුනා.....ඇගම වේදනාවයි........ඔලුව උස්සගන්න බෑ ඔලුවෙ කැක්කුම...ඇග පත විතරක් නෙවෙ මට තේරුනා මට සහහලවම උන ගැනිලා කියලා .....

වට පිටාවෙන් ඇහෙන එක එක කතා එක්ක වගේම ඇගට දැනෙන අමාරුව එක්ක මං කෙදිරි ගාගනන ඇස් අරිනකොට මං මුලිම්ම දැක්කෙ ඇකිලුන ඇහිබැමක් වගේම හීනි වෙලා තියනඇස්  දෙකක් ...දත්මිටිකාගන වගෙ ඉන්න මූනක් වෙනකොට මගෙ ආයම බඩ දගලන්න ගත්තා ....ඇහින්  දැකපු දේවල් ආය ආයම ඇස් පනාපිට මැවිල පේනකොට මං සංධීර්ට බය උනා වගේම එයාගෙ සුදුමැලි වෙලා තිබුන තොල් දැකපු මට එයා මාව හපපු හැටි වගේම මගෙ ජීවිතෙ පලවෙනිම හාදුව උදුරපු හැටි මතක් වෙනකොට මට ආයම කෙදිරි ගෑවුනා.......

ස්ස්..සං...ධීර්......

ම්න්....

ස්ස්..ස්...සංධීර් ...ම්ම්..මගෙ....

මගෙ කකුල ඇදුම් කනවා......අත එහෙන් කකියනවා .......තවම හරියටම එලිවෙලා නැති උනත් වාට්ටුවෙ උන්න ලෙඩ්ඩු ඔක්කොම නැගිටන් වගේම තවත් මොකක් හරි දෙයක් වෙලා වගෙ උන් කස කුසු ගානවා .....

පොලිස් කාරයෙක්ලූ....බාගෙට පිච්චුන ඇදුම් කෑලි තිබුන කියන්නෙ...

රෝස් වෙලාලු...

මං සංධීර් දිහා ඇස් කොනකින් බැලුවා ...මේ අර කියන්නෙ  පාන්දර සංධීර් මරලා දාපු මනුස්සය ගැන නේද කියනකොට මගෙ තොලකට වේලිලා ගියා .....

ස්....ස්ං...ධීර් මාව...ඉ..ඉන්ද...

ඉන්නදවන්නද.....

ඔ...ඔ...ඔව්....

එයා මොකුත් උනේ නෑ වගේ කතා කරන ලස්සන...ඊටත් අනිත් මිනිස්සු බයට උරහිස් අකුලනකොට එයත් උරහිස් ඇකිලෙව්වා විතරක් නෙවෙ සමහර තැන්වලදි හූ මිටිත් තිබ්බා......අනේ බබා....ඒකව මරලා.....

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now