63වන කොටස....

3.3K 718 371
                                    

ම්ම්හ්හු......

ම්ම්.....

අශාන්‍යා...කොල්ලට කතා කරන්න.....අර මනුස්සයා උදෙම්ම වාහනෙ මෙහෙ දාලා ගිහින්

කව්ද...

කව්ද ඉතින් ....ඔය අපේ එකා නැට්ට වගේ එල්ලි එල්ලි යන එකා නේන්නම්....හිනාව කලදක් වත් නෑ..... දෙයක් ඇහුවම උත්තර දෙන්නෙත් නෑ..අරූට ගොත මදිවට දැන් ගොලු වෙනවා ඒකගෙ පස්සෙම්ම ගියොත්...අනිකා අර බාප්පා කාරයා....මූව හැංගුවනන් ඉවරයි උන් ටික මේකව නාස්ති කරනවා..මූ මේ නාහට නාහන්නෙ ඔවුන්ව හම්බුන දා ඉදන් තමයි.......

ම්ම්ම්හ්......

කෑ ගහන්න එපා අනෙ උදෙම්ම....ළමයා නිදා ගත්තු දෙන්.....

.නිදාගන්න නෙවෙ ඔකව ඇහැරවලා අහනවා  අරකගෙ වාහනෙට මොන ලබ්බද වෙල තියෙන්නෙ කියලා.....

කට අනෙ කට....මං කතා කරන්නම් ....

යෙවීන්.......සුදු පුතා............ලමයෝ.....

ම්ම්ම්හ්...ම්ම්හ්...යෝ....උ..උදෙම්ම....ඇ..ඇයි.....ස්ස්....සංධී...ර්

දෙවි හාමුදුරුවනෙ...පාන්දර යන්නම් කියපු මිනිහා නේද මේ මාව බදාගන බුදියන් ඉන්නෙ......

මාව උඩ ගියා    ....මෙච්චර වෙලාම ඇබරි ඇබරි තවත් ගුලි වෙවී නිදාගත්තු මට උඩ ඉන්න තිස්තුන් කෝටියම සිහි උනා...එහෙන් තාත්තා මගෙ මිනිහටයි බාප්පටයි දෙන්නටම පලු යවනකොට මෙහෙන් අම්මා දොරට ගහනවා...

යෝ....තාත්තෙ    බෑනා බුජිනේ......ඔහොම බයින්ඩ එපා අප්පා....ඔහොම බයින්ඩ එපානෙ....අනේ බාප්පෙ...බාප්පගෙ කොල්ලගෙ නෝයි පෙන්ට තාත්තා බයිනවනෙ ..  

තාත්තා සංධීර්ට ගල් ගිලලා වගේ කිය කිය බනිනකොට මම ඉක්මනට එයාගෙ කන්දෙක වැහුවා....

නින්ද ගිහුන් උනාට ඇහුනොත් එහෙම .....පව්නෙ.....ම්හුක්......

යෙවී.....න්...

ඇ...ඇයි....අ..ම්මෙ....හ්...න්..නිදි..නේ......

දෙලොව රත්වෙලා උන්න මම නින්දෙනුත් මාව ඇදලා තුරුල් කරගන්න සංදීරයව ඔලුවෙ ඉදන් පෙරෙව්වා ...පොරවලා ගොත ගගහා ඇයි....ගෑවා

අර මනුස්සය වාහනේ දාලා ගිහින් පොඩ්ඩක් අයි කියලා අහන්න ලමයො...

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now