Not an update

1.2K 107 29
                                    

ළමායී....... මට ප්‍රශ්නයක් තියෙනවා..... හැමෝම මේකට reply එකක් දෙනව නම් මන් කැමතී ❤️

1

" මොනා වෙලාද accident උනේ?"

" බල්ලෙක් පැන්නා. "

" අනේ හු#ත මට බොරු කියන්න විතරක් ලෑස්ති වෙන්න එපා. මොකද උනේ ?"

මම ලියන්නේ මේ විදියට නේ

2

"මොනා වෙලාද accident උනේ?"

අභිත් ඇහිබැමි ලං කරගෙන නපුරු මූණක් මවාගෙන ටෙරාන්ගෙන් අහද්දි ඔලුව බිමට නමාගත්ත ටෙරාන් අතේ ඇගිලි ටික එකට ගුලි කරගත්තා.

" බල්ලෙක් පැන්නා. "

ඕනම කොල්ලෙක් accident එකක් උනාට පස්සේ කියන පොදු බොරුව ටෙරාන්ගේ කටිනුත් ඉබේම පිට වුණා. හොදාකාරවම ඒක බොරුවක් කියල දන්න අභිත්ගේ කේන්තිය ඒ උත්තරෙත් එක්ක තවත් වැඩිවුණා. 

" අනේ හු#ත මට බොරු කියන්න විතරක් ලෑස්ති වෙන්න එපා. මොකද උනේ ?"

අභිත් කෑ ගහපු පාරට හොර පූසෙක් වගේ හිටිය ටෙරාන් ගැස්සිලා ගියා. ටෙරාන් දිහාවට වගේම සම්පත් දිහාවට මාරුවෙන් මාරුවට ඇස් ගෙනිච්ච අභිත් දෙන්නගෙන් කෙනෙක් උත්තරයක් දෙනකන් බලාගෙන හිටියා.



ඔයාලා මේ දෙකෙන් කොයි විදියට කතාව කියවන්නද ආස ? 1 ? or 2 ?

අභිරන් | Sinhala BLWhere stories live. Discover now