preface

3.5K 285 72
                                    

_Winter Bear_
හැදින්වීම

පලවෙනි ff එක..
(Fan Fiction එකක් පමණි)

____________________________________

ඔහු
Kim tae hyung
හැමෝම දන්න V
BTS Music Band එකේ සාමාජිකයෙක්

ඇය
Ahinsa Veenawi
විශේෂඥ වෛද්‍යවරියක්
ස්වෙච්චා හදිසි අනතුරු සංවිධානයේ ඉහළ නිලධාරිනියක්

~~~~~~~~~~

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..

~~~~~~~~~~

"එදා මන් ගත්තු ඒ තීරණ නොගත්තා නම් අද සමහරවිට මන් මෙතන නැහැ.."
-Tae-

"මන් කරන්න හිතපු දේවල් නොකළා නම් අද මන් මෙතන නැහැ.."
-Ahinsa-

අන්තිමට ටේ හ්‍යුන් සහ අහින්සා කීව කතාව මේ.. මන් ඒ දේට එකඟ වෙනවා.. මොකද දවසක් දෙකක් නෙවෙයි.. ඒ කාලෙන් පස්සේ අද වෙනකොට ගොඩ කාලයක් ගෙවිලා ගිහින්.. ජීවිතේ ගලාගෙන ගිහින්.. ඒ වුනත් අදටත් දන්නේ නෑ ජීවිතේ මොකක්ද කියලා..

____________________________________

මගේ පළවෙනි Fan Fiction එක..

කවමදාවත් ඩොක්ටර් කෙනෙක් idol කෙනෙකුට ගැලැපෙන්නේ නෑ නේද.. මාත් ගොඩාක් හිතුවා.. ඒත් නොගැලපීම් ගැලපීම් කරන්න පුළුවන් නේද කියලා ඔන්න මන් වෙනසක් කරලා වැඩේ පටන් ගත්තා..

ඔයාලගේ කමෙන්ට් ඕනි මට අඩුපාඩු හදා ගන්න..

මේක තනිකරම ප්‍රබන්ධයක් විතරමයි.. මෙකෙදි එන චරිත වල ලක්ෂණ සමහර ඒව ඇත්ත චරිතෙට වඩා වෙනස් වෙන්න පුළුවන්.. ඒත් ඒ දේවල් වෙන්නේ කතාවට සාධාරණයක් කරන්න ඕන නිසා විතරයි..

ඔයාලා මේ කතාව කවදා කියෙව්වත් ඕනිම එපියකට ඉමෝජියකින් හරි කමෙන්ට් එකක් දැම්මොත් අනිවාරෙන් මන් රිප්ලයි කරනවා..

සැ.යු. :- Fan Fiction යනු ප්‍රබන්ධ වර්ගයක් පමනි.

[ Re-edit || Jan 22 :- මේක මගේ පලවෙනි ෆික්ශන් එක නිසා මන් මේකෙ අන්තර්ගතය ගැන සෑහීමකට පත්වෙන්නෙ නෑ.. ඒ නිසා අපහසුතාවයකට පත් වුනොත් සමාවෙන්න.. ඒ වගේම ඔයා මගේ කියවන පලවෙනි කතාව මේක නම් ස්ටිල් විත් යූ පලවෙනියට කියවන්න කියලා මම සජස්ට් කරනවා.. ]

A fiction by A_Shee ~

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now