_36th Winter_

633 154 129
                                    

_Winter Bear_ ( Fan Fiction Only )
තිස් හයවැනි ඍතුව

හිමිවීම දෛවයක්..
හමුවීම අහඹුවක්..

________________________________

Okay...

4600+ words..

Go ahead.. And also today there isn't Author Nim in whole chpr to disturb u and and unfix ur mood..

________________________________

එදිනම උදෑසන 8.00 සිට

" මැනික ඔයාට පොඩ්ඩක්වත් මහන්සි නැද්ද..? උදෙත් ගිහින් නේද ආවේ.. දැන් ආපහු යනවා. ඔයා මෙහෙම මහන්සි වෙන්නෙ ඇයි..?" ටේ හ්‍යුන් ඇහුවා.

කට්ටියම කලින් office එකට ගිහින් හිටියේ. දෙන්නටම නිදහසේ ඉන්න තියන්නෙ වාහනේ යන එන වෙලාවට විතරක් නිසා අහින්සටයි ටේටයි වෙනම bighit එකට එන්න විදිහක් කට්ටිය කලින් plan කරලා තිබුනෙ. PD සර්ටවත් තේරෙන්න නැති වෙන්න වෙනම වාහන දෙකක ගිහින් guards ලට පවා හොරෙන් office එක ඇතුලට යන්නයි dorm එකට යන්නයි කට්ටියටම මේ සතියෙදි පුලුවන් වුනා. මේ ගැන දැනගෙන හිටියෙ drivers ලා විතරයි. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් වුනේ නෑ.

අහින්සා හිටියේ ටේගෙ උකුලෙ ඔලුව තියන් නිදාගෙන. මහන්සි වැඩිකමට වාහනේ යද්දි කෙල්ලට ඉබේම නින්ද යනවා. ටේත් එක්ක කතා කරන්න ඕනි නිසා ගොඩක් අමාරුවෙන් ඇස් ඇරන් හිටියත් ටේ හ්‍යුන් තුරුල් කර ගත්තු ගමන් එයාට නින්ද යනවා.

" කෝ.. නිදිද..?"

" ම්ම්.. මන් නම් නිදි නැතෝ.. ඒත් ඇස් දෙක නිදි ඔප්පේ.."

" ආ.. චින්චා.. මේ කෙල්ල නම්.."

" මන් ලස්සනයිනේ.."

" නැතුවට.."

" මන් කියුට්නේ.."

" නෝප්.."

" මන් ශෝයිනේ.."

" පිස්සුද..?"

" මන් ඇඩරබල්නේ.."

" ඌප්ස්.. නෙවර්.."

" ඔයා හැන්ඩ්සම් නේ.."

" නෝප් නෝප්.. නෙවර්.." අහුවුනා ඉතින්.

" ඔයාම කිව්වා ඔන්න.. මන් දිනුම්.."

" යාහ්හ්.. තමුන්ට මහන්සි නැ.."

" හෙ හේ.. මට මහන්සි නැතෝ.."

කෙල්ල කතා කරන්නෙ ඇස් දෙක වහගෙන. ටේව හිනස්සන්න ඕනි දෙයක් එයාට. ටේ හ්‍යුන් හෙමීට කෙල්ලගෙ ඔලුව අත ගෑවා.

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now