_Q & A_

738 127 207
                                    

Hi guys..

ප්‍රශ්න තියේද ප්‍රශ්න..

හුම්..

උත්තර දෙන්නම් මන්..

මතකද එදා request එක ඔයාලගෙ.. මන් ඒක අද ඉශ්ට කරනවා..

මේකයි..

මුලින්ම මන් අවස්තාව දෙනවා ඔයාලට චරිත හතරක් තෝර ගන්න.. වැඩියෙන්ම votes එන චරිත හතර ගෙන්නනවා.. ඕනිම ප්‍රශ්නයක් අහන්න පුලුවන් ඔයාලට..

ඊලගට මන් ඒවට උත්තර අරන් එනවා.. මග අරින්නෙ නැතුව ඕනිම දේකට උත්තර දෙනවා..

මන් මේකට ගන්නෙ මේ පාර්ට් එක විතරයි..

ඒ නිසා වැඩේ මෙහෙම කරමු.. චරිත හතර තෝර ගන්න මන් ඔයාලට දෙන චරිත ටික පහලින් දාන්නම්..

ඊට පස්සෙ වැඩි votes තියන දෙන්නව හෙට උදේ 11.00 වෙද්දි මේකම edit කරලා announce කරන්නම්.

ඊට පස්සෙ ඔයාලගෙ ප්‍රශ්න අහන්න පුලුවන්. මේකෙම comment section එකේ. හෙට රෑ වෙනකල් කල් දෙනවා..

අනිද්දට උත්තර අරන් මන් එන්නම්..

වැඩේ තේරුනානෙ.. 🙂

පස්න නෑනෙ 🙂

එක්කෙනෙකුට ඕනිම ප්‍රශ්න ගානක් අහන්න පුලුවන්..

________________________________

__Session 01__

_Options_

- Ahinsa Weenawi

- Kim Tae Hyung

- Author Nim

- Namjoon hyung

- Jin hyung

- Suga hyung

- Hobi hyung

- Kookie

- Jimin hyung

- Anuhas

- Lawyer Eliisaa

- PD Sir

මන් හොර කරන්නෙ නැ.. හරියටම votes ගනන් කරනවා.. එතකොට මන් මේකම edit කරලා දාන නිසා ඔයාලට notification එකක් එන්නෙ නැතිවෙයිනෙ..

ඒ නිසා මන් unpublish කරලා ආපහු publish කරන්නම්..

ඉක්මනින් vote කරන්න.. හෙට උදේ 11.00 වෙනකල් විතරයි.

Vote කරනවා කියන්නෙ ඔයාගෙ option 4 comment කරන්න. එක් කෙනෙකුට votes 4ක් දෙන්න පුලුවන්. වැඩිම votes තියන characters 4ට විතරයි ඔයාලට කතා කරන්න පුලුවන්.

WINTER BEAR | KTH FF | ✔️Where stories live. Discover now