intro

1.1K 105 1
                                    

Hey my dear readers 😁💜️

ඔන්න මම අලුතෙන් කතාවක් අරං ආවෝ...
කතාවෙ නම 22 but 12

කතාව ගැන කිව්වොත් main character එක bts jk... කොටින්ම කිව්වොත් මගේ බයස් 😁😁 එයා ලෝක ප්‍රසිද්ධ BTS සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක්... ( ඒක ඉතින් මටත් වඩා හොදට ඔයාලා දන්නවානේ...😋) ඒත් ලෝකය ඉස්සරහා හිනා වෙලා හිටියට ගොඩක් දුකින් ජීවත් වෙන කෙනෙක්. ඒකට හේතුවක් තියෙනවා අපි ඒක පස්සේ බලමුකෝ...

මේකේ ගර්ල් කෙනෙක් ඉන්නවා

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.


මේකේ ගර්ල් කෙනෙක් ඉන්නවා. එයා ලංකාවේ.. අපි වගේ bts ලව හැබැහින් දකින්න එයාලාගේ කොන්සට් එකක් බලන්න පෙරුම් පුරන කෙල්ලෙක්.. එයාගේ මොකක්දෝ තිබ්බ පෙර පිනකට එයාට ඒ චාන්ස් එක හම්බෙලා higher studies වලට සෝල්වල national university එකට scholarship එකක් හම්බෙනවා...

 එයාගේ මොකක්දෝ තිබ්බ පෙර පිනකට එයාට ඒ චාන්ස් එක හම්බෙලා higher studies වලට සෝල්වල national university එකට scholarship එකක් හම්බෙනවා

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

ඉතින් දවසක් කෙල්ල යනවා bts concert එකක් බලන්න. ඔය බලලා එන අතරේ එයාට accident එකක් වෙලා එයාගේ මෙමරි ලොස් වෙනවා. ඊටපස්සේ එයා හැසිරෙන්නේ අවුරුදු 12ක පොඩි ගෑනු ලමයෙක් වගේ...

තව මේකේ ඉන්නවා ගෑනු ලමයින්ව පැහැරගෙන එයාලව ක්ලබ්වලට විකුනන ජාවරම්කාරයෙක්...

ඔන්න ඕක තමා කතාවේ සාරාංශය....

❤️ My Crazy Girl 😋 || Completed || JJKDove le storie prendono vita. Scoprilo ora