Chapter 15

298 56 21
                                    

🐹 - jin
🐨 - jooni
🐱 - yoongi
🦄 - hobi
🐣 - jimin
🐯 - taehyung
🐰 - jungkook

💗 - jiyu
❤️ - seyoen
🧚 - ashi

Jungkook pov

සේයෝන් ජීයූ නූනලා දෙන්නත් දැන් අපේ ඩෝම් එකේ නවතින්න ඇවිල්ලා මාසෙකට වැඩි

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

සේයෝන් ජීයූ නූනලා දෙන්නත් දැන් අපේ ඩෝම් එකේ නවතින්න ඇවිල්ලා මාසෙකට වැඩි. ජින් හ්‍යුන්ග්නුයි හොබී හ්‍යුන්ග්නුයි ඉන්නේ කියාගන්න බැරි සතුටකින්. ඇයි ඉතින් එයාලාගේ ආදරේ එයාලා ගාවම ඉද්දි සතුටු නැද්ද?

මේ ටික කාලෙට මම එක දෙයක් තේරුම් ගත්තා. මම තවදුරටත් සූයා ගැන හිතලා දුක්වෙන්නේ නෑ. මගේ හ්‍යුන්ග්ලා මම නිසා දුක්වෙනවා.

ඔව්..
මම සූයා නිසා...
මගේ සූයා මාව දාලා ගියාට පස්සේ මම හැසිරුන විදිය නිසා හ්‍යුන්ග්ලා ගොඩක් දුක් වින්දා..
මට ඒක තේරුම් ගන්න මෙච්චර කල් ගිය එකට මම දැන් දුක් වෙනවා.

මම අද යූංගි හ්‍යුන්ග් එක්ක සූයාගේ ග්‍රේව් එක ලගට ගිහින් සූයාට පොරොන්දු වුනා තවදුරටත් එයා ගැන හිත හිත දුක් වෙන්නේ නෑ.. වගේම මම නිසා මට ආදරේ කරන අයගේ ඇස්වලට කදුලු දෙන්නෙත් නෑ කියලා..

හැබැයි ඉතින් මගේ ජීවිතේ තියෙන තුරාවට මගේ සූයා.. මගේ පලවෙනි ආදරේ... මට අමතක වෙන එකක් නෑ..

ඒ වගේම මම..

අපි දෙන්නගෙම චූටි ජියා.. අපේ ලෙයින් ඉපදුන අපේ සුරංගනාවිව හොදට බලාගන්නවා සූයා. මම පොරොන්දු වෙනවා. එයාට ඔයා නැති අඩුව මම දැනෙන්න දෙන්නේ නෑ..

සූයා...

ඔයා දන්නවාද??

මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.

මම දන්නවා මම දැන් කියන්න යන දේ අහලා ඔයා අනිවාර්යයෙන්ම ගොඩක් සතුටු වෙයි මැනික.. ඔයාට හැමදාම ඕනේ උනේ මම සතුටින් ඉන්නවා බලන්න නේද? ඒකනේ ඔයා ඔයාගේ අන්තිම හුස්ම හෙලද්දිත් මට පරිස්සමින් සතුටින් ඉන්න කියලා කිව්වේ..

❤️ My Crazy Girl 😋 || Completed || JJKHikayelerin yaşadığı yer. Şimdi keşfedin