Chapter 10

319 58 10
                                    

🐹 - jin
🐨 - jooni
🐱 - yoongi
🦄 - hobi
🐣 - jimin
🐯 - taehyung
🐰 - jungkook

🧚 - ashi
👼 - jiya ( කුකීගේ බබා )

🧚 - ashi👼 - jiya ( කුකීගේ බබා )

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

( cute neda 🥺❤️ )

Jungkook pov

ජියා?? 😳😳

ඔව් මගේ ජියා....

මම බනානා මිල්ක් එකකුත් කටේ ගහගෙන මොකක්ද මේ සද්දෙ කියලා බලන්න සාලෙට යද්දි මගේ රෝස මල ඇවිත්.. 😍

එහෙනම් ජිමින් හ්‍යුන්ග් කිව්වා වගේම ජියාව ඩෝම් එකේ තියාගන්න අවසර අරගෙන 😍

අනේ මගේ පැටියා... ❤️

ඒ..ත්... 🥺🥺

ජියා කියපු දේ...💔

👼 " ඔම්මා... අනී ඔම්මා..😕 "

අගේ ජියා මැනික ආශිට ඔම්මා කිව්වා.. 💔 එයා හිතන් ඉන්නේ අශි කියන්නේ එයාගේ ඔම්මා කියලා..

එක අතකට ජියා දැරදිත් නෑ.. මෙච්චර ලොකු මාත් මේ ආශිව දැක්ක මුල්ම දවසේ සූයා කියලා රැවටුනානේ..🥺 ඉතින් මේ චූටි කෙල්ල රැවටෙන එක අහන්නත් දෙයක්ද?

🧚 " ඔම්මා කෝ?? 😃 "

👼 " උයානේ ඔම්මා..😍 සලන්හේ ඔම්මා. සලන්හේ..😃 ඔම්මා කොහිද උයාගේ චූටිව දාලා ගියේ ඔම්මා.. 🥺 මම ගොඩක් පාලුවෙන් හිටියේ.. අප්පාත් මාව බලන්න මාසෙකට පාරයි එන්නේ.. බොගෝශිප්තා ඔම්මා..😭 "

අනේ මියානේ.. අනේ මගේ රෝස මල අප්පාට සමාව දෙන්න.. අප්පාට පුලුවන් හැමවෙලේම අප්පා මැනිකව බලන්න ආවානේ 😔

🧚 " අලේ ඇයි මේ? හෝප් සම්චූන්න්... මේ චූටි අඩනෝනේ? අලේ ඇයි මේ? බබා චූටිව ඇඩෙව්වේ නෑනේ 😭 "

❤️ My Crazy Girl 😋 || Completed || JJKHikayelerin yaşadığı yer. Şimdi keşfedin