Chapter 16

335 55 7
                                    

🐹 - jin
🐨 - jooni
🐱 - yoongi
🦄 - hobi
🐣 - jimin
🐯 - taehyung
🐰 - jungkook

💗 - jiyu
❤️ - seyoen
🧚 - ashi

Jungkook pov

අද මම මේ ලෑස්ති වෙන්නේ ග්‍රේව් එකට යන්න. එදාත් යූංගි හ්‍යුන්ග් මාත් එක්ක ග්‍රේව් එකට යන්න ආව හින්දා මට කියන්න ඕනේ කිසි දෙයක් කියාගන්න බැරි උනා. 😈

හ..හ්..😏
ඔයාලා මොනාද හිතුවේ... මම එදා හ්‍යුන්ග් එක්ක ග්‍රේව් එකට ගිහින් අඩලා කියපුවා ඇත්ත කියලාද?

පිස්සුද?? 😈

මම කෙනෙක්ට ආදරේ කරනවා කිව්ව එක නම් ඇත්ත.. මම ඇත්තටම කෙනෙක්ට ආදරේ කරනවා. බට් මම එතන ඇඩුවෙ නෑ..

ඔව්..

මම බොරුවට ඇඩුවේ 😅

මම මොන එහෙකට ග්‍රේව් එකක් බදාගෙන අඩන්නේ.. තාම නම් මට ඒ තරම් පිස්සුවක් නෑ. හ්‍යුන්ග් එතන හිටිය නිසා මම ඇඩුවේ 😏

ජන්ග්ගුක් තනියෙන් හිනා වෙවි ගොඩක් සතුටින් ගියේ ග්‍රේව් එක ගාවට..

ගේව් එක ගාවට යනකොට සුදු මල් ගෙනියනවාලු නේ. ඒත් මම මොන එහෙකටද ඒවා ගෙනියන්නේ.. ඒකි මැරුනා කියලා මම දුක්වෙන්න ඕනෙද? 😏 මම කොහොමත් බලන් හිටියේ ඕකි මැරෙනකන් තමා.

" ආහ්... මැනික.. කොහොමද ඉතින්. ආහ්.. 😎 කෙල්ල සතුටින් ඉන්නවා නේද? තෝ #@$$ මගේ ලස්සන ජීව්තේ විනාස කරලා දැම්මා.. තමුසෙට මම කිව්වානේ තමුසෙගේ ජීවිතෙත් මම විනාස කරනවා කියලා. ඉතින් එදා නොදැනුවත්ව හරි මම කරලා තියෙන්නේ හරිම දේ. තමුන් කොහොමත් මේ ලෝකේ ඉන්න ගැලපෙන එකියක් නෙමේ.. 😎 බලන් ඉන්නවා තමුසෙගේ ආත්මයටවත් මම කිසි සැනසීමක් දෙන්නෑ. තමුසේ වෙයි කියලා බයෙන් හිටපු දේ එදත් උනා. අදත් ඒ විදියටම වෙනවා. විල් සී මයි ස්වීට් හාට්.. ටේක් කෙයාර්.. මොනා උනත් මම තමුන්ට වැරදිලා දවසක් හරි ආදරේ කලානේ.. ඒ නිසා ටේක් කෙයාර් නොකියා යන්න බෑනේ.. යන්නම්ම්ම්ම්ම්.... තමුසේ මට රිද්දපු තරමට තමුසෙට ඔය ලැබුන දඩුවම හොදටම මදි. බට් ඉට්ස් ඕකේ.. අයි කැන් ගෙට් දැට් රිවෙන්ජ් ෆ්‍රොම් සම්වන්.. 😎😈😈 "

Taehyung pov

මම තමයි කිම් ටේහ්‍යුන්ග් එහෙමත් නැත්නම් වී. ආමිලාගේ වින්ටර් බෙයාර් කොටි පැටියා තමා මම. හැමෝටම පේන්න හුරතල් හිනාවක් දාගෙන සතුටෙන් වගේ හිටියත් මගේ ජීවීතේ සතුට කියන දේ නැති වුනේ මීට අවුරුදු දෙකකට විතර කලින්.

❤️ My Crazy Girl 😋 || Completed || JJKWhere stories live. Discover now