Chapter 25

198 47 15
                                    

Jimon pov

චාරු.. අනේ මගේ මැනික. 🥺 එයාලා ඔයාට ගොඩක් රිද්දුවද.. මට සමාවෙන්න.. මේ ජිමිනි ඔප්පාට ඔයාව පරිස්සම් කරගන්න බැරි උනා. මට ඔයාව ආරක්ශා කරන්න බැරි උනා ආශි.. මට සමාවෙන්න.. චෙබල්.. මියාන්. මම එනවා ඔයාව බේරගන්න එතකන් පරිස්සමින් ඉන්න. ඉවසගෙන ඉන්න රත්තරං.. මට ඔයා නැතුව ඉන්න බෑ. 😭 ආදරෙයි චාරු ගොඩක් ආදරෙයි..

හ්‍යුන්ග්ලා වැටිච්ච වැටිච්ච තැන වාඩි වෙලා ජීයු නුනායි සේයොන් නූනායි එනකන් බලන් ඉන්නවා. අනේ එත් මට බෑ දෙයියනේ මගේ කෙල්ලව අර වගේ තිරිසන්නු ඉන්න අපායක තියලා මෙතනට වෙලා මෙහෙම වාඩි වෙලා ඉන්න.. ඔව් මම යනවා. නූනා කිව්වේ ඩේන්ජර් ක්ලබ් එක කියලනේ. ඒක තියෙන්නේ සෝල්වලයි. මම දැන් යනවා. නූනාලා ආවාම හ්‍යුන්ග්ලත් එයි. මට තවත් බලන් ඉන්න බෑ.

මම හ්‍යුන්ග්ලා හැමෝගෙම ඇස් වහලා ශේප් එකේ ඩෝම් එකෙන් එලියට ආවේ කොහොමහරි මගේ කෙල්ලව බේරගන්නවා කියලා මටම පොරොන්දුවක් දෙන ගමන්.

🐯 " ජිමිනා. උබ කොහෙද යන්නේ? 🥺 "

🐣 " ට්..ට්. ටේ. .. මම්. මම.. මේ.. 😭 "

🐰 " හරි හරි ජිමින්සි.. චාරුව බේරගන්න නේද යන්න හදන්නේ.. හ්ම්... අපි යමු.. මගේ සූයාට උන දේ චාරුටත් උනේ.. ඕකුන්ට මම නිකන් ඉන්න දෙන්නේ නෑ. ටේහ්‍යුන්ග් ඔයාත් යමු.. මම දන්නවා ඔයාත් සූයාට ආදරේ කලා කියලා. අපි තුන්දෙනාම ගිහින් උන්ට හොද වැඩක් කරමු. අපේ ප්‍රශ්නවලට හ්‍යුන්ග්ලාව ගාවගන්න ඕනේ නැ "

🐯 " කුකි.. "

🐣 " හ්ම්.. අපි යමු.. "

අන්තිමේ මායි කුකියි ටේයි තුන්දෙනාම එකතුවෙලා චාරුව බේරගන්න ඩේන්ජර් ක්ලබ් එකට යන්න කාර් එකට නැග්ගා.. අපි කාර් එකට නැග්ග හැටියෙම ජීයූ නූනාගේ කාර් එක ඩෝම් එකේ ගේට් එකෙන් ඇතුලට දැම්ම නිසා අපි තුන්දෙනා කාර් එක ඇතුලට වෙලා සද්ද නොකර හිටිය.

💗 " සූයා.. මියා.. කෙල්ල බහින්න දැන්. අපි ආවා.. "

❤️ " මොකෝ මේ බය වෙලා වගේ බලන් ඉන්නේ.. "

💜️💚 " මියානේ ඔන්නි.. "

💗 " මොකක්.. "

කාර් එකෙන් බැහැල හිටිය ජියු නූනාවයි සෙයොන් නුනාවයි කාර් එක ඇතුලේ හිටපු කෙල්ලො දෙන්නෙක් කාර් එකෙන් එලියට තල්ලු කරලා එක පාරට කාර් එක ස්ටාර්ට් කරගෙන යන්න ගියා..

❤️ My Crazy Girl 😋 || Completed || JJKKde žijí příběhy. Začni objevovat