Chapter 35

220 50 10
                                    

Jin pov

යූංගියායි හොබ්බායි මොකක්ද මේ ඉනිමගකුත් උස්සන් කරන්නෙ.. 😂 අර සේයොන් තඩි ලනුවක් ඇගේ පටලන් ඒ ලනුව කෙල්ලට වඩා ලොකුයි.. කොයිවෙලේ හරි ලනුවත් පටලන් කෙල්ල බිම.. 😂 හැබැයි බර ඇති..

🐹 " සේයෝන්.. කෝ.. ඔය ලනුව දෙන්න.. මම ගන්නම්.. ඕක ඔයාට උස්සගන්නත් බෑනේ.. ".

❤️ " හම්මෝ.. ගන්න ගන්න.. ජින් ඔප්පා.. ෆ්හූ... ඕක මාර බරයිනේ.. 🥵 "

මම සෙයොන්ගේන් ඒ කබය අරන් මගේ කර වටේ දාගත්තා.. බුදු අම්මෝ මේකේ බර.. මේ කෙල්ල කොහොම මේක උස්සන් ආවද මන්දා.. 🥵

🐨 " මේ හොබ්බා.. මොනාද මේ ලනුයි ඉනිමගකුයි උස්සන් කරන්න යන්නේ.. "

🦄 " ආහ්.. ජුනා... අර අතන දෙවනි තට්ටුවේ බිදිච්ච ජනේලයක් තියේ.. ඉතින් අපි ජනේලෙන් පැනල බිල්ඩින් එක ඇතුලට යන්න හදන්නේ.. "

💗 " කෝ පොඩ්ඩො ටික.. ඔයාලා එක්කනේ ආවේ.  "

❤️ " ඔන්නි අපි බෙදිලා ආවේ. එයා අනිත් පැත්තට ගියා. අපි මේ පැත්තට ආවා. "

ආශ්.. මොකක්.. ආහ්.. මේ මොඩයෝ ටික පොඩි සෙට් එක තනියෙන් යවලද 😑

🐹 " මෝ?? යාහ්.. උබලට මම කිව්වා පොඩි උන් ටික බලගන්න කියලා. මොන එහෙකටද තනියෙන් යැව්වේ.. ආයිශ්.. දැනටමත් මොනා කරගෙනද දන්නෑ !"

🐱 " ආහ්.. ජින් හ්‍යුන්ග්.. බොරුවට කෑගහන්න එපා.. එයාලා දැන් පොඩි නෑ. එයාලාට පුලුවන් එයාලා ගැන බලාගන්න.. "

💗 " සූයායි මියායිත් ඒ දෙන්නා එක්ක නේ.. එහෙනම් බය වෙන්න දෙයක් නෑ.. කොල්ලො දෙන්නා කෙල්ලො දෙන්නත් ඉන්න නිසා තවත් පරිස්සම් වෙයි.. "

ජීයු කියන්නේ ඇත්ත තමා.. ටේකුකී දෙන්නා සූයායි මියායි ඉන්න නිසා වගකීමක් ඇතුව වැඩ කරයි.. බය වෙන්න දෙයක් නැ.

❤️ " ඔව් ඔන්නි.. මේ අපිත් යමු ඇතුලට.. "

යූංගියායි හොබ්බායි එකතු වෙලා ජනේලේ ගාවින් ඉනිමග තිබ්බා..

🐨 " ඒත් ඉනිමග මදිනේ.. ඉනිමගෙන් උඩට මීටර් 2ක් විතරක් ඈතින්නේ බන් ජනේලේ තියෙන්නේ.. ඕකෙන් යන්න බෑ.. වෙන තැනක් හොයමු. නැත්නම් ඕකෙන් වැටිලා අඩු කඩාගන්න වෙන්නේ.. "

❤️ My Crazy Girl 😋 || Completed || JJKWhere stories live. Discover now