Chapter 07

321 66 10
                                    

" මොකක්??? 😳අපේ ඩෝම් එකට?? පිස්සුද හ්‍යුන්ග් ඔයාලට?? 😑 එහෙම කෙල්ලෙක් එක්කන් යන්න පුලුවන්ද බීටීඑස් ඩෝම් එකට? 🙄 "

මෙයාලා මොනා කියෝනවද මන්දා.. අපි කෙල්ලෙක් ගෙනිහින් ඩෝම් එකේ තියාගත්තොත් හෙට වෙද්දි හොට්ම නිවුස් එක ඒක වෙයි...😑

" ඇයි බැරි කොල්ලො.. දැන් බලන්න අපේ හොබී හ්‍යුන්ග් ඉන්නේ.. එයා එයාගේ කෙල්ලව අපෙ ඩෝම් එකට එක්කන් එන්නැද්ද? එනවානේ.. 🤣 "

" ඔව් ඔව්.. ජිමිනා.. පුලුවන් හැම දවසකම ජින් හ්‍යුන්ග්නුත් ගිහින් ජියූ නූනාව ඩෝම් එකට එක්කන් එන්නේ.. 😉"

" අනික ඉස්සර සූයාත් අපේ ඩෝම්.. ම්ම්..හ්ම්හ්ම්..🤐🤐 "

" ආයිශ් කටවහනවා උලමෝ..😑 තොට මොලයක් කියලා නාමයක් නැද්ද? මෙන්න මෙහෙ එනවා යන්න කොට තාරාවා 😒 "

ජිමිනාගේ කටත් අතින් තදකරගෙන යූංගි හ්‍යුන්ග් ජිමිනාව රූම් එකෙන් එලියට ඇදගෙන ගියා..

මම දන්නවා හ්‍යුන්ග් එහෙම කලේ ඇයි කියලා..😔 එයා හිතන්න ඇති සූයා ගැන මතක් කලාම මම ආයි දුක් වෙයි කියලා.. එයාලාට ඕනේ මගේ හිතෙන් සූයාව අමතක කරලා දාලා මාව සතුටින් තියන්නනේ... 😔

ඒත් එහෙම කරන්න බෑ හ්‍යුන්ග් මට.. මියානේ.. මියානේ හ්‍යුන්ග්.. ඔයාලාගේ කුකීට සමාවෙන්න.. 😔

යූංගි හ්‍යුන්ග් ජිමිනිගේ කට වැහුවට එයා කියපුවා මට හොදට ඇහුනා.. එයා කිව්වේ ඉස්සර සූයා හිටියෙත් අපේ ඩෝම් එකේමයි කියලානේ.. 🥺

ඔව් ඒක ඇත්ත. සූයා හිටියේ අපිත් එක්ක තමා. චූටි කාලේම යූංගි හ්‍යුන්ග්නුයි සූයායි එකට හිටියේ.. එයාලා දෙන්නට මුලු ලෝකෙම ඒ දෙන්නා විතරයි.. මොකද හ්‍යුන්ග්වයි සූයාවයි පොඩි කාලෙම එයාලාගේ අම්මයි තාත්තායි දාලා ගිහින් තිබ්බා. ඒ නිසා අපි ඩෝම් එකට එද්දි සූයාව තනියෙම තියලා එන්න යූංගි හ්‍යුන්ග් කැමති වුනේ නෑ.. ඉතින් එදා ඉදන්ම සූයත් හිටියේ අපි එක්කමයි.. අපි හැමෝම සූයාට සැලකුවේ අපේම නංගි වගේ. කාලයත් එක්ක මගේ හැගීම් වෙනස් වුනත් අපි සතුටින් හිටියා ඒ කාලේ.. ඒත් එක දවසක් මම මගෙයි සූයාගෙයි.. අපි දෙන්නම හිටපු අපේ රූම් එකට යද්දි...🥺🥺 මම දැක්කේ.....😔😔

❤️ My Crazy Girl 😋 || Completed || JJKWhere stories live. Discover now