Chapter 21

212 46 13
                                    

Jungkook pov

පීඩීනිම් කිව්ව විදියටම මායි යූංගි හ්‍යුන්ග්නුයි වීලයිව් එකක් කරලා සිංදු කියලා ඩාන්ස් කරලා ඔක්කොම ඉවර කරලා ඉක්මනට ගෙදර යන්න යන්නේ දැන්.. මොකද අද පීඩීනිම් හැසිරුන හැටි හරි අමුතුයි. මටයි යූංගි හ්‍යුන්ග්ටයි මොනාද හංගන්න යනවා වගේ නිකන්.. ඒ නිසා අපි දෙන්නම පැයක් වගේ වීලයිව් එකක් කරලා පුලුවන් ඉක්මනට ගෙදර යන්න හදන්නෙ.

ඒත්... හ්ම්ම්.. මට හ්‍යුන්ග්ට කියන්න දෙයකුත් තියෙනෝ.. ඒක නොකියත් බෑ. 🙂 එක්කෝ කියමු. එතකොට අඩුම තරමේ මගේ හිතවත් නිදහස් වෙනවානේ.. අනික.. මට තවත් බලන් ඉන්න බෑ යූංගි හ්‍යුන්ග් අර ගලක් බදන් අඩනවා.. අනික එ ගල යට ඉන්න එකී වෙනුවෙන් නම් කොහොමත් අඩන්න ඕනේ නෑ.. ජරා ගෑනි..

එහෙම හිතලා මම කෙලින්ම කාර් එක අතුරු පාරකට දැම්මා.

🐱 " යාහ්.. ජංග්කුකා.. මේ කොහෙද මනුස්සයෝ යන්නේ.. අපි මේන් රෝඩ් එකෙන් යන්න ඕනේ.."

මම අතුරු පාරකට දැම්ම විතරයි යූංගි හ්‍යුන්ග් බෙරිහන් දෙන්න ගත්තා .

🐰 " ආහ්.. හ්‍යුන්ග්.. ටිකක් ඉන්නවාකො. 😑 කෑගහන්න එපා. මම යන්නේ සූයාගේ ග්‍රේව් එක ගාවට.. "

🐱 " මොනවා? මේ දැන්? "

🐰 " ඔව් හ්‍යුන්ග්.. ග්‍රේව් එකක් ගාවට යන්න වෙලාවක් ඕන්නෑනේ.. අපි දැන් යමු.. මට හ්‍යුන්ග්ට කියන්න දෙයක් තියෙනවා. "

මම ටිකක් බැරෑරුම් පෙනුමකුත් අරන් කියද්දි යූංගි හ්‍යුන්ග් මුකුත් නොකියා ඔලුව වනලා ජනේලෙන් එලිය බලාගත්තා.

සූයාගේ ග්‍රේව් එක ඉස්සරහට ඇවිත් හිස් හැගීමකින් මම බාගෙන ඉද්දි යූංගි හ්‍යුන්ග් නම් ඇස්වල කදුලුත් පුරෝගෙන ගල බදාගෙනත් ඉවරයි..

🐱 " ස්..ස්ස්.. සූයා.. මගේ නංගි.. මගේ පැටියා හොදින් ඉන්නවා නේද? 🥺❤️ ඔප්පාට පාලුයි සූයා.. ගොඩක් පාලුයි.. ඉස්සර වගේ යූංගි ඔප්පා ගගා වද දෙන්න කවුරුත් නෑ දැන්.මට.. පාලුයි.. 😢

අයියෝ... මේ හ්‍යුන්ග් මේ ගලක් බදන් අඩන කැත.. 😑 ආහ්.. මටම නවත්තන්න වෙයි..මේ ගල යට ඉන්න එකී මේ වගේ ගෞරව ලබන්න සුදුසු එකියක් නෙමේ..

❤️ My Crazy Girl 😋 || Completed || JJKWhere stories live. Discover now