Chapter 04

327 67 11
                                    

ඔප්පා.. පොඩ්ඩක් ඔහොම ඉන්නකෝ.. කුකී ඔප්පා.."

ඈහ් මෙ...මෙයා.. 😲

" ඔප්පා.... මේ... ☺ මට...ම්.. මේ.. ඔටෝ එකක් දෙන්නකෝ... 👉👈 තව 😁 සෙල්ෆියකුත් ඕනේ 😋 "

මගේ සූයා වගේ කෙල්ල, අර ආශිද කවුද කියන කෙල්ල එක පාරට මගේ අතේ එල්ලිලා කියුට්ම කියුට් හිනාවක් දාගෙන ඇහුවේ.. 😍

අහ්.. යාහ් මෝඩ හාට් එක..😒

ඔච්චර හයියෙන් ගැහෙන්නෙපා බන්..😐

" අනේ ඔප්පා... චේබල්.. 🥺😋"

ආශ්..😑

ඔහොම බලන්නෙපා කෙල්ලේ..

ජන්ග්කුක්.. කොල්ලෝ උබව පාලනය කරගනින්.. 😑 මේ ඉන්නේ සූයා නෙමේ..

ඒත් මේ කෙල්ල මෙහෙම හිනා වෙද්දි කම්මුල් දෙක මිරිකල අදලා ඇදලා හපලා කන්නමනේ හිතෙන්නේ..😍😋

ආහ්.. යාහ්.. වල් හිත..😒 ජිමිනි හ්‍යුන්ග් කියන එක ඇත්ත තමා.. මම මහා වල් හාවෙක්.. 😑

" ජන්ග්කුක් ඔප්පා.. අපේ ආශි ඔයාට පිස්සු වැටිලා ඉන්නේ.. ඔයා අද මෙයාට ඔටෝ එකක් නොදි ගියොත් මේකි අද රෑ එලිවෙනකන් කෑගගහා අඩයි..🤣 "

" යාහ්.. අච්චාරු මූනා.. කටවහගෙන ඉන්නවකෝ.. 😑 "

අනා සෝ කියුට්..😋

තරහා ගියාම ඇස් චූටි වෙලා අපේ ජිමිනි හ්‍යුන්ගේ වගේ.. 😄

" ආහ්.. ඕකේ.. එන්නකෝ.. 😊"

ඊටපස්සේ මම ඒ ගර්ල්ට ඔටෝ එකකුත් දීලා සෙල්ෆි තුන හතරකුත් ගත්තා.. 😋

හී...😁

කෙල්ල ගාව තිබ්බ ෆෝන් එකේ ෆොටෝ ක්ලියර් නෑ කියලා මම මගේ ෆෝන් එකෙන්ම ෆොටෝ ගැහුවා. එතකොට මට පුලුවන්නේ කෙල්ලගේ නම්බර් එක ඉල්ලගන්න ෆොටෝ එවන්නම් කියලා..😋

අනී...😑

අනේ දෙයියනේ මම මොනාද මේ කරන්නේ? මට පිස්සුද? මම කොහොමද මගේ සූයාට මෙහෙම කරන්නෑ.. 🤦

අනී.. අනී.. ජියෝන් ජන්ග්කුක් ඔයාට බෑ සූයාට චීට් කරන්න.. ඔයාට බෑ වෙන කෙල්ලෙක්ට ලන් වෙන්න.. නෑ නෑ.. ඔයාට බෑ..  🤐

" චාරු ඔයාගේ නම්බර් එක ජිමිනි හ්‍යුන්ග් ගාව තියේ නේද? මම එයාට කියන්නම් මේ ෆොටෝ ටික ඔයාට එවන්න කියලා හොදේ.. 😊 එහෙනම් බායි දෙන්නටම... 🤗 "

❤️ My Crazy Girl 😋 || Completed || JJKWhere stories live. Discover now