Chapter 31

189 40 2
                                    

Jungkook pov

💚 " ටේ ඔප්පා ඉක්මන් කරන්න.. එන්නකෝ. "

🐰 " අහ්.. ටේ හ්‍යුන්ග්.. මොකද අනේ.. යනවකෝ.. අපි හතර දෙනාම අහුවෙයි.. "

💜️ " අනී කුකී ඔප්පා.. මියා.. ටේ ඔප්පා හරි.. එයා හදන්නේ අර ලොකු ජනෙල් රෙද්ද පිටිපස්සෙ හැංගෙන්න. මම හරි නේද ඔප්පා?? "

🐯 " ඔව් සූයා. අපිට මේ වෙලාවේ වෙන කරන්න දෙයක් නෑ ඉස්සරහට දුවනව ඇරෙන්න.. ඒත් එහෙම කලබලෙන් ඉස්සරහට දුවන්නත් බෑනේ අපිට. ආපි දන්නෑ ඉස්සරහා මොන වගේ සිටුවේශන් එක්ක් තියේද කියල.. ඒ නිසා දැනට හැංගිලා ඉදලා ගාඩ්ලා ගියාම පරිස්ස්මින් ඉස්සරහට යමු. "
.
වවාහ්.. මගේ කොටි පැටියාට එහෙන්ම් මොලේ තියේ. 😄 හ්ම්.. සූයත් එක පාරින් තේරුම් ගත්තා ටේව.. හුම් මට තමා මොලේ නැත්තේ.. 😔 ආහ් නෑ.. හී.. මම විතරක් නෙමේ.. මියාටත් කිසි දෙයක් තේරුනේ නෑනේ. එයාටත් මොලේ නෑ ඒ කියන්නේ..😎

💜️ " යාහ් .. කුකී ඔප්පා මොනාද අනේ ඔය උඩ බලන් කරන්නේ? මෙන්න මෙහෙ එනවකෝ.. 😑"

මම උඩබලන් අපහු හීන ලෝකේ සැරිසරලා.. සිකේයියා. හලො.. වස ලැජ්ජාව. 😐 හොද වෙලාවට සූයා මාව ඇදන් ගිහින් ජනෙල් රෙද්ද අස්සට රිංගුවේ.. 🙂 තව පොඩ්ඩෙන් ලැජ්ජාව පැත්තක.. මාව අර ගාඩ්ලට අහු වෙනවා.

අපි හැංගුනේ බිත්තියේ උඩ ඉදන්ම දාලා තිබ්බ රතු පට ඝන තිර රෙද්දක් පිටිපස්සේ.. ( අර ස්ටේජ් වල එහෙම දාලා තියෙන්නේ රතු පාට තිර රෙදි.. ඒ වගේ රතු ඝනකම් රෙද්දක් ) මේ ගොඩනැගිල්ල ගොඩක් පරන එකක්.. පරන රජ මාලිගාවල වගේ බිත්තියේ උඩ ඉදන් පහලටම වගේ වෙනකන් ජනෙලේ ලොකුයි.. ඒ ජනේලේ වැහෙන්න තිර රෙදි දාලා. රෙද්ද ගොඩක් ඝනකම් නිසා අපි හැංගිලා ඉන්නේ කියලා බැලූ බැල්මට පේන්නේ නෑ..

අපි එතන හැංගිලා ඉද්දි ගාඩ්ලා කියලා හිතන්න පුලුවන් කලු ඇදගෙන තුවක්කු තියාගත්ත මිනිස්සු එහාට මෙහාට යනවා මායි සූයායි තිර රෙද්ද අස්සෙන් බලන් හිටියේ.. ගාඩ්ලා ගියා කියලා තේරෙද්දි මායි සූයායි ටේටයි කියාටයි කියාගෙන එලියට එන්න යද්දිම තව මිනිස්සු දෙන්නෙක් ඇවිල්ලා හරියටම අපි ඉස්සරහින් හිටගෙන කතා කරන්න ගත්තා..

ඒ මිනිස්සු දෙන්නාව දැක්ක සැනින් මායි සූයායි නැවතුනත් ටේටයි මියාටයි තිර රෙද්ද නිසා කිසි දෙයක් පේන්නේ නෑනේ.. ඒ ඩබල ඒ නිසා කිසි ගානක් නැතුව ජනෙල් රෙද්ද අස්සෙන් එලියට යන්න හදනවා.. මම ටක් ගාලා මගේ එහා පැත්තේ හිටිය ටේගේ අතින් අල්ලන් එයාව නිශ්ශබ්ද කරලා මියාවත් බලන්න කියලා කිව්ව. වාසනාවට අපි කතා කරපුවාත් අපි දගලපු එකවත් ඒ මිනිස්සුන්ට දැනුනේ නෑ..

❤️ My Crazy Girl 😋 || Completed || JJKWhere stories live. Discover now