Chapter 29

200 42 4
                                    

Jungkook pov

🐯 " යාහ්.. යාහ්.. ලමයි.. අපි මෙතන කියෝ කියෝ ඉදලා හරි යන්නේ නෑනේ. යමු ඇතුලට.. ජිමිනා තනියෙන් මොන මගුලක් නටනවාද දන්නෑ. "

🐰 " ඔව්මයි ජිමින්සි ආපු ගමන් ක්ලබ් එක ඇතුලට දිව්වානේ.. "

💜️ " අයිගෝ කුකී ඔප්පා. ඉක්මනට යමු.. එ දෙන්නටම කරදරයක්ද දන්නෑ.. ඔය තිරිසනාට කිසි හිතක් පපුවක් නෑ.."

💚 " හ්ම්.. එයා තමා අපේ ඔම්මාවත් මැරුවේ.. 🥺 "

🐯🐰 " මෝ ??"

💜️ " හ්ම්.. එක දිග කතාවක්.. කුකී ඔප්පා මගෙයි මියාගෙයි ඔප්පාගෙයි ඔම්මා මැරුනේ මේ ජියෝන් කියන මනුස්සයා රේප් කරපු නිසා.. චාරුගේ ඔම්මටත් ඒකමයි උනේ.. සේයොන් උන්නිගෙයි ජියු උන්නිගෙයි ඔම්මාව ඔය තිරිසනා කල්බ් එකකට විකුනලා.. ඇන්ටිට ඒක දරාගන්න බැරි වෙලා සූසයිඩ් කරගෙන.. එහෙමයි අපේ ඔම්මලා අපිට නැති උනේ.. "

🐯 " වට්??"

💚 " හ්ම්..ඔව් ටේ ඔප්පා.. ඒ නිසා තමා අපි කට්ටියම nis එකෙන් පුහුනු වෙලා පස්සේ ජොබ් වලින් අයින් උනේ. දැන් අපි පස් දෙනයි තව ඔන්නිලා දෙන්නෙකුයි එකතු වෙලා ජියෝන්ගේ පස්සෙන් යනවා. හරියට මාෆියා කල්ලියක් වගේ. 🙂 දන්නවද මගේ ඔන්නි සූයා. එයාව රේප් කලේත් අර මිනිහා තමා. "

🐰 " අහ්.. ඒත් ඔයාලා ඇයි මේ වගේ බයානක වැඩ කරන්නේ.. ඔයාලාගේ ඔම්මලා වෙනුවෙන් උනත් ඔයාලාට කරදරයක් උනොත් ඔයාලට ආදරේ කරන අයට කොහොම දැනෙයිද කියලා එක පාරක් හිතුවද.. අනික ඔයාලා ගෑනු ලමයි. "

💜️ " ඔප්පා මියානේ.. ඒත් අපි මේ මිනිහාව නැවැත්තුවේ නැත්නම් අපේ ඔම්මලා මං චාරු වගේ කීදෙනෙක්ට ඒ මිනිහා වද දෙයිද.. "

🐯 " හරි හරි.. මේක අපි කට්ටිය එකතු වෙලා කරමු.. ඔය මිනිහාට කොහොමත් අපි එක්කත් ඇරියස් එකක් තියෙනේ.. හ්ම්.. හැබැයි මියා ඔයා මාත් එක්කම ඉන්න ඕනේ. මට පුලුවන් ඔයා ගැන බලාගන්න.. එතකොට සූයා ඔයා කුකි එක්ක. හරිද ?? "

💜️💚 " හරි ඔප්පා.. 😊 "

💚 " ඒත් ඔන්නි අපිට අපි ගැන බලාගන්න පුලුවන්නේ.. ටේ ඔප්පා ඔයා දන්නෑ මට බ්ලැක් බෙල්ට් එකක් තියේ හොදේ.. 😎 "

❤️ My Crazy Girl 😋 || Completed || JJKOpowieści tętniące życiem. Odkryj je teraz