Chapter 11

278 56 1
                                    


🐹 - jin
🐨 - jooni
🐱 - yoongi
🦄 - hobi
🐣 - jimin
🐯 - taehyung
🐰 - jungkook

🧚 - ashi
👼 - jiya ( කුකීගේ බබා )

අශිට අඩලා අඩලා හොබි හ්‍යුන්ගේ උකුලේ නින්ද ගිහින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අශිට අඩලා අඩලා හොබි හ්‍යුන්ගේ උකුලේ නින්ද ගිහින්. මම බලන් හිටියේ තාම කදුලුවත් වේලිලා නැති ඒ පිම්බුන කම්මුල් දිහා.. 🥺🥺

ආශි ඔයා ඇයි මගේ සූයා වගේම උනේ..? ඇයි?? මම එයාව අමාරුවෙන් අමතක කරලා ඉන්න යද්දි ඇයි ඔයා මගේ ඉස්සරහට ආවේ? 🥺 ඔයා ඔහොම ඉන්නවා බලන්න මම ආස නෑ ආශි.. ඔයාව දැක්කාම මට මගේ මැනිකව මතක් වෙන්නේ.. එයාගේ ඇස්වල කදුලු දකින්න බෑ මට. මගේ පපුව පිච්චෙනවා වගේ.

ආශි දිහා බලාගෙන ඉද්දි මටවත් නොදැනී මගේ ඇස්වල කදුලු පිරිලා. මට ගානක් තිබ්බේ නෑ. කම්මුල් දිගේ ඔහේ කදුලු ගලාගෙන යද්දි මම ආශිගේ මූන දිහාම බලාගෙන හිටියේ හොබී හ්‍යුන්ග් දුකින් මගේ මූන දිහා බලන් ඉන්නවා කියලාත් ගානක් නැතුව.. මම විතරක් නෙමේ හොබී හ්‍යුන්ග්ගේ ඇස්වලත් කදුලු.. මගේ ඇස්වලින් බේරෙන කදුලු දිහා බලන් එයාත් ඇඩුවා.

ඔය වෙලේ තමා මාරිකට් එකට ගිහින් එන්න ගිය හ්‍යුන්ග්ලා කට්ටිය ආවේ..

ඒත්..?

ජිමින්සි.. ?? 😟😟

එයා අඩනවාද මේ?? 🙁

මූන රතු වෙලා... ඇස්වල කදුලු පිරිලා දිලිසෙනවා... කොල්ලා අතමිට මොලවන් ඉන්න විදියට නහරත් පේනවා.. ගොඩක් තරහා ගිහින් ඒ වගේම දුකින්.. 🥺

 🥺

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
❤️ My Crazy Girl 😋 || Completed || JJKWhere stories live. Discover now