Chapter 08

303 59 3
                                    

නිදහසේ නින්දක්වත් නෑනේ.... මොකාද අර බෙල්ල මිරිකලා වගේ පන අදින් එකා..

" යේහ්... යේහ්... ඕ..ලාලා..😘❤️"

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

🐰 " ඈයිශ්.. මොකාද දෙයියනේ මේ බෙරිහන් දෙන්නේ?? 😩 "

කොට්ටෙන් කන් දෙකත් වහන් නිදාගන්න ට්‍රයි කරලා බැරිම තැන නැගිට්ටේ.

ලෙඩෙක්ටවත් නිදාගන්න දෙන්නැති හැටි.. අනේ දෙයියනේ.. මේ අසරන මම පව්..😪😪

ඇයි වදේ... සැපට නිදාගන්න කියලා ආවම මොහීනී ඇවිත් බෙල්ල මිරිකනවා වගේ මුන් කෑගහනවානේ.. 😫

හිතින් බැන බැන ඇදෙන් නැගිටලා පහලට යන්න ගියේ මොකාද මේ කෑගහන්නේ කියලා බලන්න..

🐰 " ආහ්හ්.... 😖😖 "

කොට්ටෙන් ඔලුව උස්සලා නැගිටින්න හැදුවා විතරයි කොට්ටෙන් ඔලුව උස්සපු වේගෙටත් වඩා වේගෙන් මාව ආයෙමත් කොට්ටෙටම වැටුනා..

🐰 " ආහ්... 😫 "

මම එහෙම්මම ඔලුව තද කරලා අල්ලගන්න ගමන් ඔලුව තවත් කොට්ටෙටම තද කරගත්තා..

ආහ්.. ඔලුව පැලෙන්න වගේ.. රිදෙනවා..😖 ඒ මදිවට මොකාද මන්දා ගිරිය යටින් බෙරිහන් දෙන එක ඇහෙද්දි ඔලුව ඇතුලෙන් කරන්ට් එක යනෝ වගේ දැනෙන්නේ..😖

බොහොම අමාරුවෙන් ඇස් දෙකත් තද කරලා පියාගෙන නලල තද කරලා අල්ලගත්තා.. ඒත් වැඩක් නෑ රිදෙනවා..

ආහ්.. ගොන් මෝඩ මැටිමෝලෝ.🤦 තමුන්ගේ ඔලුව පැලිලා බන්.. ඔහොම ඔලුව තද කරලා ඇල්ලුවාම හරියයි..

මටම බැන බැන කොහොමහරි ඔලුවත් අල්ලන් එලියට ආවේ අපේ සෙට් එක පහලට වෙලා හූ තියන්නේ ඇයි කියල බලන්න. මොකද මගේ මොලේ ඕපදූප හොයන්න වෙන්වෙලා තියෙන ඒරියා එකෙන් හිටු කියලා පනිවිඩ එන්න ගත්තා අරුන් කරන දේ ගිහින් බලපන් කියලා.

👼 " යේ... අස්පයා ගෝන් ටික් ටික් ටික්... අස්පයා ගෝන් ටික් ටික් ටික්... 😃 ඕ යේ... කමෝල් කමෝල් සම්චුන්.. 😃 "

මම යනකොට අර පිස්සු කෙල්ල හොබී හ්‍යුන්ගේ කරේ නැගලා අශ්වයෙක් පිටේ යනෝ වගේ කෑගහනවා.😬

❤️ My Crazy Girl 😋 || Completed || JJKWhere stories live. Discover now