last chapter

357 46 32
                                    

Jungkook pov

ඒ මොකක්ද ඒ උනේ.. 🥺 අනේ දෙයියනේ අපි බලන් ඉද්දිම ජිමිනිට වැදෙන්න ආව වෙඩිල්ල මැද්දට චාරු පැන්නා. කෙල්ල හැදුවේ ජිමින්වත් ඇදන් පැත්තකට වෙන්න උනත් කෙල්ල පරක්කු වැඩි. චාරුට ඒ වෙඩිල්ල වැදුන.. චාරුගේ පිටේ උඩ හරියට බුලට් එක වැදිලා තියෙන්නේ.. ඒකත් වම් පැත්තේ හාට් එක කිට්ටුවට වෙන්න.. හිතන්නවත් කැමති නෑ.. ඒත් බොහෝදුරට හාට් එකටම වදින්න පුලුවන්..

💚 " ච්.. චාරු... "

💜️ " අනේ චාරු.. "

මගෙයි ටේ හ්‍යුන්ග් ගාවයි හිටිය සූයායි මියායි චාරුට වෙඩි වැදුනා විතරයි චාරු ගාවට දුවන් ගියා.. ඒ එක්කම වගේ දොර ලග හිටිය ජින් හ්‍යුන්ග්නුත් ජිමින් ගාවට දුවන් ගියා..

ජිමින් පිස්සු හැදිලා වගේ කෑගගහා කෙල්ලව හොල්ලද්දි තමා ජින් හ්‍යුන්ග් කිව්වේ කෙල්ලගේ හාට් එක වැඩ කරන්නේ නෑ කියලා. ඒක කිව්වා විතරයි ජිමින් චාරුවත් බදාගෙන හයියෙන් කෑගගහා අඩන්න ගත්තා.. සූයායි මියායි එහෙම්මම කකුල් පන නැති වෙලා වැටෙන්න යද්දි මායි ටේ හ්‍යුන්ග්නුයි ගිහින් කෙල්ලො දෙන්නව අල්ලගත්තේ..

💜️ " අනේ ඔප්පා. මගේ චාරු.. අනේ එයාට ඇස් අරින්න කියන්න්කෝ 😭 අනේ මගේ චාරු.. "

🐰 " සූයා.. 🥺🥺 "

ජින් හ්‍යුන්ග් කෙල්ලගේ හාට් එක නැවතිලා කියලා කිව්වට පස්සේ මම තව මොනවා කියලා සූයාගේ හිත හදන්නද.. මම කලේ කෙල්ලව තද කරලා බදාගත්ත එක. කෙල්ලට ඕනෙ තරම් අඩන්න මගේ පපුව දීපු එක.. සූයාත් එයාගේ චූටි අත්වලින් මාව අල්ලගෙන අඩනවා. 🥺

🗣️ " හැමෝම අත් උස්සන්න.. යටත් වෙන්න.. කාටවත් පැනලා යන්න බෑ.. ප්ලේස් එක සම්පුර්ණයෙන්ම වට කරලා තියෙන්නේ.. "

අපි හැමෝම චාරු දිහා බලන් අඩන අතරේ එක පාරටම දොරෙන් ඇතුලට ආවේ nis ඔෆිසර් කෙනෙක්.. එයාලා එක්ක ජීයු නූනායි සේයෝන් නූනයිත් ආවා.

❤️ " සර්.. මේ ඉන්නේ මගේ පවුලේ අය.. එතකොට අර බිම වැටිලා ඉන්න මිනිහා තමා මේ හැමදේම කලේ.. "

💗 " ඔව්.. සර්.. අර පොඩි ගෑනු ලමයින්ව ක්ලබ්වලට සල්ලිකාර මිනිස්සුන්ගේ සෙක්ස් ටෝයි එක විදියට විකුනන ජාවාරම කරපු මිනිහා තමා අර අතන වැටිලා ඉන්නේ. එතකොට අර වහලේ උඩ ඉන්නේ ඌගේ දකුනු අත.. එතකොට අර පහලදි හම්බුන පොලිස් නිලධාරීයෙක් වගේ පෙන්නුවේ මූගේ විශ්වාසවන්තම සේවකයා. "

❤️ My Crazy Girl 😋 || Completed || JJKWhere stories live. Discover now