Chapter 14

293 53 17
                                    

නූනට ඕනේ දේ කියලා මම පපුවට අතත් තියන් ලොකු හුස්මක් පිට කලේ යුද්දෙකට ගිහින් දින්නා වගේ හැගීමක් දැනෙද්දි..

ඒත් ඒ සැනසීම වැඩි වෙලා තිබ්බේ නෑ.. මම ආශි දිහා බලද්දි දැක්කේ... 😳😳

( කියුට් නේද?? 🥺❤️ )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( කියුට් නේද?? 🥺❤️ )

කෙල්ල අඩ අඩම නැගිටින්න ගිය පාර කලන්තෙ දාලාම බිමට වැටුනා.

🐰 " ඒන්ජල්.. ආශි.. මේ අනේ කතා කරන්නකෝ.. හා සම්චුන්ව බය නොකර කතා කරන්නකෝ බබෝ.. 🥺 "

මම ගොඩක් බය වුනා.. බය නොවී ඉදීද ඉතින් මෙහෙම දෙයක් වුනාම..

ආහ්.. අනේ මොකක්ද කරන්නේ???

මම නියපොත්තකුත් හප හප කලබලෙන් කාමරේ වටේ ඇවිද්දා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම නියපොත්තකුත් හප හප කලබලෙන් කාමරේ වටේ ඇවිද්දා.. බිම වැටිලා ඉන්න කෙල්ලව ඇද උඩින් උස්සලා තියන්නවත් මට සිහියක් නෑ.. අන්තිමේ මම ඉක්මනට බාතෲම් එකට ගිහින් උනු වතුරෙන් තෙමපු ටවල් එකක් ගෙනල්ලා කෙල්ලගේ මූන පිහ දැම්මා.. එතකොට නම් ලාවට ඇස් ඇරලා බැලුවා.

මම එයාව උස්සලා ඇදෙන් තියලා හොට් බෑග් එකක් බඩ උඩින් තිබ්බේ රිදෙන එක අඩු වෙන්න. ඊටප්ස්සේ ආපහු කුස්සියට ගිහින් උනුවෙන් ටී එකක් හදාගෙන එද්දි කට්ටියත් එක්ක බෙරිහන් දෙනවා ඇහුනා..

❤️ My Crazy Girl 😋 || Completed || JJKWhere stories live. Discover now