Chapter 32

181 43 2
                                    

Jungkook pov

අපි දැක්කේ බොක්සර් එකක් විතරක් ඇදගෙන ඉන්න මැදි වයසේ මිනිහෙක් නිරුවතින් පුටුවකට ගැටගහලා ඉන්න කෙල්ලෙක්ව කිස් කරනවා.. නෑ ඒ කෙල්ලව රේප් කරන්න යන්නේ..ඒ කෙල්ල දගලනවා හොදටම අඩනවා. ඒත් අර ජරා මිනිහා කෙල්ලව තද කරන් අල්ලගෙන බල්ලෙක්ට මස් කට්ටක් හම්බෙලා වගේ කෙල්ලගේ කට කනවා..

🐣 " ආහ්.. අන්දේ.. අතෑරපන් මගේ කෙල්ලව.. අනේ චාරු.. තිරිසනෝ.. තෝව මම මරනවා.. ආහ්.. අහකට පලයන් මගේ කෙල්ල ලගින්. "

ඔහ්.. ජිමින්සි.. කොල්ලා හොදටම කෑගහනවා.. ඒ කියන්නේ.. ඒ.. 😳 දෙවියනේ චාරු...

🐯 " ක්..කුකි.. ඒ චාරු.. 🥺 "

🐰 " ආහ්.. තිරිසනා. 😡 "

මගේ අත් ඉබේම අත මිට මෙලවුනේ අර මනුස්සයා අපේ චාරුට වද දෙන හැටියට..

💚 " චාරු.. 🥺 "

💜️ " අන්දේ.. 😭 "

කෙල්ලො දෙන්නා කඩා බිදගෙන දුවන්න යද්දි මායි ටේයි එකතු වෙලා කෙල්ලො දෙන්නවා නවත්තගත්තා. ඒත් කෙල්ලො දෙන්නා දගලනවා එයාලගේ යාලුවා ගාවට යන්න.

🐯 " ඔය දෙන්නා ඕම ඉන්න.. මේක අපි බලාගන්නම්. "

🐰 " ඔව් ඔය දෙන්නට බෑනේ අර වගේ හැඩිදැඩි පිරිමියෙක් එක්ක හැප්පෙන්න.. අනික ඌ ඉන්නේත් හරිහමන් ඇදුමක් නැතුව.. 😑 "

💜️ " අනේ ඔප්පා මගේ යාලුවාව බේරගන්නකෝ.. 😭 "

💚 " අනේ ඉතින් එහෙනම් ඔයාලා යන්නකෝ.. බලන්න චාරු ඉන්න හැටි.. ජිමින් ඔප්පා කොච්චර අඩනවාද එයා කොහොමද බලන් ඉන්නේ එයාගේ ඉස්සරහාම එයාගෙ කෙල්ල රේප් වෙනවා.. අනේ යන්නකො 😭 "

කෙල්ලො දෙන්නාට දොර ගාවම ඉන්න කියල මායි හ්‍යුන්ග්නුයි චාරු ගාවට ගියා..

ආර්ග්... මේ තිරිසනා... අනේ චාරු පව්.. 🥺 ජිමිනිසි කොහොම මේවා බලන් ඉන්නවාද දන්නෑ. අර මිනිහාගේ චාරුගේ ඇග අල්ලන ගමන් කෙල්ලව හපනවා.. 😡

ටේ හ්‍යුන්ග් දුවගෙන ගිහින් අර මිනිහාගේ ඔලුව පිටිපස්සට කකුලෙන් කික් කලේ මිනිහා ඇදගෙන බිමට වැටෙද්දි.. එක පාරට උන දේ නිසා බයෙන් වෙව්ල වෙව්ල චාරු ඔලුව උස්සලා බැලුව.. කෙල්ලගේ මූන දැක්කාම මගේ පපුව පිච්චිලා ගියා.. මුලු මූනම රතු වෙලා කදුලුවලින් පිරිලා.. තොල් පැලිලා තුවාල වෙලා.. එයාගේ ඇග.. ආහ්...

❤️ My Crazy Girl 😋 || Completed || JJKWhere stories live. Discover now