Chapter 24

197 42 11
                                    

ජිමින් කෑගගහා අඩන්න ගත්ත හින්දා හැමෝම ජිමින්ගේ ෆෝන් එක අරන් බලන්න ගියත් ටේහ්‍යුන්ග් ජීමින්ගේ ෆෝන් එක ජීයූ නූනා අතට දීකා පැත්තකට උනේ ඇස්වල කදුලුත් පුරවන්..

🐯 " අනී.. ජිමිනි.. මම.. ඔයාට අඩන්න කියන්නැ. මම දන්නවා. උබට ගොඩක් දුක ඇති.. ඒත් ශක්තිමත් වෙයන් කොල්ලො.. අපි.. කොහොමහරි අපේ චාරුව බේරගමු ජිමින්. ඔයාගේ ආදරේ කොහොමහරි අපි බේරගමු.. "

🐣 " අනේ ටේ මගේ කෙල්ල.. උන් ගොඩාක් වද දීල මගේ මැනිකට.. 😭 අනේ ටේ. මම. මහා ජරා මිනිහෙක්.. ටේ.. මට..මට. මගේ කෙල්ලවවත් පරිස්සම් කරගන්න බැරි උනා. මගෙන් ඇති වැඩේ මොකක්ද ටේ 😭"

❤️ " ජිමින්.. 😭 "

සේයෝන් නූනාත් ජීයු නූනා අතේ තිබ්බ ෆෝන් එකෙන් මැසේජ් ටික බලලා එයා දුවගෙන ඇවිත් මාවයි ටේවයි දෙන්නවම බදාගෙන අඩන්න ගත්තා.

🐹 " මොකක්ද උනේ.. මට කවුරු හරි කියන්වද ප්ලිස්.. ජීයු මොනාද ඔය ෆෝන් එකේ ජිමින්ට ඔච්චර අඩන්න තරම් තියෙන්නේ.. කෝ ඕක මෙහාට දෙන්න. "

💗 " අන්දේ ඔප්පා.. ඔයාට දෙන්න බෑ. "

🐹 " ඒ මොකො "

❤️ " ජින් ඔප්පා. ඒ චාරු.. ඒකේ ඉන්නේ චාරු ඔප්පා. 😭 "

🦄 " ආහ්.. ඒ කියන්නේ කෙල්ලව හොයාගෙන්ද.. අමේ හොදයිනේ ජිමිනෝ.. ඕකට ඉතින් ඔච්චර අඩන්න එපා. අපි ගිහින් කෙල්ලව එක්කන් එමුකො.. "

🐣 " අන්දේ හ්‍යුන්ග්. උන් මගේ කෙල්ලට වද දීලා.. මගේ කෙල්ලව විනාශ කරලා හ්‍යුන්ග්.. 😭 "

🦄 " මෝ? "

💗 " චාරුව රේප් කරලා ඔප්පා.. 🥺 ඒ ෆෝටෝස් ජිමින්ට එවලා. ඒකයි මම ඔප්පලට බලන්න එපා කිව්වෙ. 🥺 "

🦄🐹🐱 "මොකක්?? "

🐯 " හ්‍යුන්ග්.. මොකක් හරි කරලා කෙල්ලව බේරගන්න හ්‍යුන්ග්.. චාරුට සිහියත් නෑ. හොදටම වද දීලා ඒ අහිංසකීට. 😭 "

🐱 " මොකක්.. ඒ කියන්නේ උන්.. චාරුටත්.. ආහ්.. උන්ට මගේ නංගිට වද දීපු එක මදි වෙලාද චාරුවත් අල්ලගෙන තියෙන්නේ.. අද මම ඕකුන්ට.. "

🐹 " ඔහොම ඉන්න යූංගියා. "

🐱 " මොකක්ද ජින් හ්‍යුන්ග් කියන්නේ. තවත් බලන් ඉන්න කියලද කියන්නේ. මුලින් මගෙ නංගි. දැන් චාරු.. ඊලගට තව කෙල්ලෙක්.. මුන් මේක නවත්තන්නේ නෑ හ්‍යුන්ග්.. සොරි මෙහෙම කියනවට.. ඒත් ඊලගට උන්ගේ ගොදුර ජියූ වෙන්නත් පුලුවන්.. දැන්වත් යමු හ්‍යුන්ග්.. 🥺 "

❤️ My Crazy Girl 😋 || Completed || JJKWhere stories live. Discover now