Chapter 27

213 43 12
                                    

Jimin pov

ආහ්.. ඔලුව .. ම්ම්... ඔම්මා.. ආහ්හ්.. රිදෙනවා.. ආයිශ්.. ඇයි මේ... ඔලුව උඩින් තඩි ගලක් තියලා වගේ. ම්හ්හ්.. රිදෙනවා. ඇස් ඇරගන්නත් බෑ.. ආස්.. මේ මොකද.. මට මොකද්ද උනේ 😖

ආහ්.. අනී අනී.. මගේ චාරු.. මම ආවේ එයාව බේරගන්නනේ.. අර තිරිසන්නු දෙන්නා මට මොනාද ඉන්ජෙක්ට් කලාට පස්සේ මට සිහිය නැති උනා මම හිතන්නේ.. එතකොට මම දැන් කොහෙද ඇත්තේ.. අනේ මගේ කෙල්ල.. එයා හොදින් ඇති නේද.. ජිමින්.. චාරු වෙනුවෙන් ශක්තිමත් වෙන්න.. චාරු වෙනුවෙන් කොහොමහරි ඇස් අරින්න.. 😖

මගේ හිතටම කියාගෙන මම ඇස් අරින්න හැදුවා.. ම්හු.. ඒත් බෑ.. ඇස්වලට නිකන් සුපර් ග්ලූ ගාලා වගේ.. ඇලිලා.. කමක් නෑ.. තව ටිකක් උත්සහා කරමු කොල්ලො..

අන්තිමේ කීප පාරක්ම උත්සහා කරලා මට පුලුවන් වුනා ඇස් දෙක ඇරගන්න.. ඇහ්.. ඇයි මේ කලුවර.. දැන් රෑ වෙලාද.. ආශ්.. මම එච්චර වෙලා නිදාගෙන ඉදලද.. ශිට්.. මේ කොහෙද ඉන්නේ? ආහ්.. නැගිටින්නත් බෑ.. මගේ කකුලට මාංචු දාලා 😑 ආයිශ්..

🐣 " ආහ්.. කවුද ඉන්නේ.. මාව මෙතනින් එලියට ගන්නවා.. කොහෙද මගේ කෙල්ල.. ආශ්.. 🤬 "

මම හයියෙන් කෑගැහුවා.. ම්හු.. නෑ ඒත්.. කිසිම සද්දයක් නෑ.. ආහ්.. මෙතන කලුවරයි අප්පා.. කිසි දෙයක් පේන්නෑ.. වහලේන් එලිය එන්න හදලා තියෙන චූටි කවුලුවකින් හද එලිය බේරිලා එනවා. ඒත් ඒ එලිය මදි මම ඉන්නේ මොන වගේ තැනකද කියලා හිතාගන්න.. ආහ්.. මට මෙතන මෙහෙම ඉදන් ඉන්න බෑ.. අරුන් මගේ කෙල්ලට මොනවා කරනවාද දන්නෙත් නෑ.😖

" ඔ..ඔප්පා.. 🥺 "

ඒ කවුද.. ආශ්.. ජිමින්.. බලන්න.. උබට පිස්සු දැන් උබට බලන තැන චාරුව පේන එක විතරක් නෙමේ.. චාරුගේ කටහඩත් ඇහෙන්න අරන්.. 🥺 ඔව් ඉතින්.. මම එයාට ගොඩක් ආදරෙයිනේ. අනේ මගේ මැනික ඔයා කොහෙද... ඉන්න තැනකින් එන්නකෝ.. මට තවත් දරාගන්න බෑ.. ඔයාව නොදැක ඉන්න බෑ පන.. අනේ ඔයා හොදින් නේද.. මට මගේ ඇස් දෙකෙන්ම ඔයා හොදින්ද කියලා බලන් ඕනේ 😭

" ජ්.. ජි.. ජිමින් ඔප්..පා. ඔයා.. හ්.. හ්ද්..හ්.. හොදින් නේහ්.. ද?? අහ්හ්.. 😖 "

ඈහ්.. කවුද ඒ? ඒ මගේ චාරුගේ වොයිස් එක.. ඒත් කෝ ඔයා.. අනේ මට පේන්නේ නෑනේ.. අනේ මැනික ඔයා හෝදින් නෙමේ. ඔයාට කතා කරගන්නවත් පන නෑ..🥺

❤️ My Crazy Girl 😋 || Completed || JJKWhere stories live. Discover now