Oh!!!! Meow

835 172 37
                                    

I Meow You
2nd Chapter

"ඌ නම් කියයි ......ම්ම්ම්ම්.....දැන් ඔයාට මොකද කරන්නේ...... ඔන්න ඔහේ ඔයා මැරිලා මාත් එක්ක යන් අනේ...ඔයා හොඳ වැඩ ගොඩක් කරලා තියන නිසා ඔයාව loard angel එක්කන් යයි. " Grim reaper 81 පවසා කාලය නැවත ක්‍රියා කලේය.

________🙄🙄🙄🙄🙄🙄_______

"Yibo...ඔයා බලන්නකෝ මම මේ පාර borad meeting එකේදි ඔයාගේ place එක ගන්නවා.....let's have a bet! Shall we?"

Meng wei ගේ කතාව නැවත නැවත සිතමින් Yibo වේගයෙන් තම යතුරුපැදිය ධාවනය කරන්නට විය.

"ඌ කොහොමද මගේ තැන ගන්නේ මගේ යටතේ වැඩ කරද්දී..... ඌ ට මොන එහෙකට මේකට ආයේ එන්න දුන්නද මන්දා!!!!!"
Yibo කේන්තියෙන් සිතී ය.

__________🌧️🌧️🌧️🌧️🌧️🌧️🌧️__________
වැස්සක පෙර නිමිති පෙන්නමින් හීන් පොදයක් වැටෙන්නට ගත්තේ නිල්, පාටින් අහස පුරා ඉරි ඇඳෙද්දි.

"අපොයි........වැරදුනා නේද!!!" Grim reaper 81 ඔලුව කසමින් Zhan වටේ ඇවිද්දේය.

හිස් අවකාශයේ ඇඟිල්ලෙන් හැඩයක් ඇඳි ඔහු "68...... " යනුවෙන් පැවසීය.

"ඕයි!!!! වැඩ ඉවර වෙලා නාන්න යන්න හැදුවා විතරයි!!!!!" bath towel එක ඇග වටේ ඔතන් එතනට මතු වුණ Grim reaper 68, Grim reaper 81 හට කෑ ගැසුවේය.

"අයි...!!!😅😅😅sorry බං හදිස්සියක් වුණා....මේ!?" Grim reaper 81, බිම වැතිර සිටි Zhan ව පෙන්නුවේ ය.

"මොන..@#@@@....!!! කලේ මේ?????!!!" Grim reaper 68 කෑ ගැසිය.

"ලොක්කා ආවා බං....එතකොට මෙහෙම...... වුණා...." Grim reaper 81 කියා සිටියේය.

"මැරිලා නෑ නේ තවම?! ඒ පුදුමයි බං....හරි හරි පස්සේ විස්තර කියපන් මම නාන්න යනවා.." Grim reaper 68 එසේ පවසා අතුරුදහන් වීමට සැරසෙත්ම,

"📸📸......මම මේක hell calendar competition දානවා දැන් පලයන් 😈😈😈😜😜 " Grim reaper 81 එසේ පවසා ඔහු ගේ black bag එකට camera ව දාගත්තා.

"උඹව මරනව මං !!! ඉඳපන් මමත් දෙන්නම් report එක ලොක්කට.." එසේ පවසා Grim reaper 68 අතුරුදහන් විය.

"කොහොමත් අපි මැරිලා නේ😅" Grim reaper 81 එසේ පවසා සිනසුනේ Grim reaper 68 ගිය පසු ය.

"Ah.....very nice මගේ වේලාව හොඳයි..."

________🌧️🌧️🌧️🌧️🌧️🌧️🌧️🌧️__________

I Meow You 🐱Where stories live. Discover now