Can't Control Myself

727 208 49
                                    

I Meow You
20th Chapter

ඒ හිනාව දෙස වශී වී බලා සිටි Yibo, කියාගන්න බැරි තරම් ආදරයකින් මුළු හිතම පිරෙද්දි Zhan ගේ තොල් මතට බර වුණේය.

මදක් පුදුම වුණත් Zhan ඒ පහසට ආදරෙන් නතු වුණේ ඇස් දෙකත් පියාගෙන Yibo ගේ කර වටේට දෑත් බැඳ ගන්නා ගමන්මය.

මදක් පුදුම වුණත් Zhan ඒ පහසට ආදරෙන් නතු වුණේ ඇස් දෙකත් පියාගෙන Yibo ගේ කර වටේට දෑත් බැඳ ගන්නා ගමන්මය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටිකෙන් ටික දුර යන ඒ සොඳුරු ප්‍රථම හාදුව අවසන් වුණේ නිවසේ සීනුව නාද වීමත් සමඟ ය. දෙදෙනාම ලැජ්ජාවෙන් දෙපසට වී පහලට බැස්සේය.

"ඕයි ගියාට වැඩක් නෑ ඌ ට දැන් අපිව පේන්නේ නැහැ නේ...." Grim reaper 68 කීවේය.

"කමක් නෑ බං යමන්....ලොක්කා එදත් ඇහුවා මොකෝ තත්ත්වේ කියලා අපි දෙන්නා එදා Grim reaper 50 ගේ ඕපාදුපේ හොයන්න ගිය දවසේ..." Grim reaper 81 කීවේය.

"හා හා යමන් අනේ මන්දා මුගේ මොනවද ලොක්කා ඔච්චර හොයන්න කියන්නේ..." Grim reaper 68 එසේ කියමින් 81 සමග ඇතුලට ගියේය.

"අන්න එනවා උඹේ පූස් කොල්ලා...😂" Grim reaper 68 , 81 ට තට්ටු කර කීවේය.

කෑම order එක පැමිණ තිබුණි. Yibo එය රැගෙන දොර වසා පැමිණෙන විට Zhan පැමිණ Yibo ගේ එක් අතක තිබූ බෑගය ගන්නට සැරසුනේය.

"කෝ දෙන්න මම ගන්නම් මොනවද මෙච්චර ගත්තේ...." Zhan එසේ පවසා පහත් වී එක් බෑගයකට අත තබනවාත් සමඟම Yibo එම බෑගය ද අනෙක් අතට ගෙන Zhan ගේ උරහිසින් අල්ලා ඔහු බිත්තියට හේත්තු කලේ Zhan ඇසිපිය හෙළන පමාවෙනි.

" Zhan එසේ පවසා පහත් වී එක් බෑගයකට අත තබනවාත් සමඟම Yibo එම බෑගය ද අනෙක් අතට ගෙන Zhan ගේ උරහිසින් අල්ලා ඔහු බිත්තියට හේත්තු කලේ Zhan ඇසිපිය හෙළන පමාවෙනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
I Meow You 🐱Where stories live. Discover now