🍽️ Dinner Outing 🍽️

785 209 34
                                    

I Meow You
23rd Chapter

"යනවා අහකට😒 ඔහොම කරන්න එපා කියලා මම කිව්වා " Zhan, yibo ට බනිමින් car එකේ දොර හැර නැග්ගේය.

"අනේ.....bunny ඉතින් අතින් නේ ඇල්ලුවේ මැණික.." Yibo Zhan අසලින් වාඩි වී කෙඳිරි ගන්නට විය.

" Yibo Zhan අසලින් වාඩි වී කෙඳිරි ගන්නට විය

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

"Sir....අපි තව විනාඩි 5කින් ගෙදර...." He nan side කණ්ණාඩියෙන් බලා එසේ පැවසුවේ Yibo , Zhan ට නැග්ග වේලේ ඉඳන් Yibo වද දෙන හැටි බලන් ඉන්න බැරුව.

Yibo හා Zhan ගේ සම්බන්දතාව ඔහුට Yibo දැනුවත් කළේ ඊට ආරම්භ වූ දිනට පසු දිනයේදීමය. ඒ නිසා ඔහුට හැසිරීම් රටාව අලුත් දෙයක් නොවුවද ඔහු නිරතුරු ඔවුන් දෙදෙනාගේ රණ්ඩු දැක විහිළු කලේය.
සම්බන්දය පටන් ගත් දින සිටම රණ්ඩුය.

සෑම විටම ආරම්භය Zhan වුණත් ඔහුට එපා වූ විට රණ්ඩුව අතහැර යයි. Yibo රණ්ඩුව තනියම කරගෙන ගොස් Zhan ගෙන් බැනුම් අසා බලු පැටවෙකු මෙන් Zhan ලඟට විත් සමාව ගනී.
මේ සතියම මේ වගේ සබන් ඔපරාවක් වූ නිසා He Nan ට නම් දැන් කිසිම ගානක් නැත.

"එහෙනම් විනාඩි 2න් යමු " yibo එසේ පවසා  නැවත Zhan ට වද දීම ඇරඹුවේය. Zhan ගේ shirt එක un button කරමින් කාර්යබහුල වි ඇත. ගලවන හැම button එකක් ගානේ නැවත එය දමන්නට වූ අතර yibo, Zhan ට රැවුවේය.

"මොකද රවන්නේ!!! මමයි රවන්න ඕනේ! Coat එක ගලවනකන් නිකන් හිටියට shirt එක ගලවන්න දෙන්නේ නෑ එහෙම" zhan එසේ කියමින් yibo ගේ දෑත් අල්ලා ගෙන He Nan දෙස බැලුවේය.

"Sorry Nan ge.... Can you please stop the car???" Zhan එසේ කියුවේය.

"එපා!!! ඔහොම යන් කොහොමත් තව ටිකකින් ගෙදර නේ! " Yibo අණ දුන්නේය.

"Wang Yibo ඔය වගේ හැසිරෙන එක නවත්තන්න කවද්ද ඔයා!!! Do You even know that you are being so damn unreasonable! Behave your self!!  " Zhan එසේ තමාට පැවසූ පළමු අවස්ථාව මෙයයි.

I Meow You 🐱Opowieści tętniące życiem. Odkryj je teraz