My Naughty Buuny

683 199 32
                                    

I Meow You
24th chapter

🌞🌞🌞🌞🌞🌞🌝🌝🌝🌝🌝🌝

"අහ්......මගේ ඔලුව.....කොහෙද මේ ඉන්නේ..." Zhan වටපිට බැලුවේ ඔළුවත් අල්ලාගෙන.

"ඇඳුම්!!! කෝ මගේ!!! " Zhan පෙරවා ගෙන සිටි bedsheet එක ඔසවා බලා දිගු හුස්මක් පහලට දැම්මේය.

" අහ් හාවෝ නැගිට්ට ද?"  Zhan දෙස bathroom එකේ දොර ළග සිටගෙන බලා සිටි yibo කට කොනින් හිනා වී ඇසුවේය.

"අහ්...මගේ ඔළුවත් රිදෙනවා...good morning....මම ඊයේ පොඩ්ඩක් වැඩි වුණා...ඔයාට කරදර කලේ නෑ නේ..." zhan අහිංසක ලෙස හිනා වෙමින් Yibo ගෙන් ඇසුවේය.

"අනේ නෑ.....පොඩ්ඩක්වත් නෑ! කරදර කලේ නෑ ඔයා ලොකු අපරාධයක් නම් කලා." Yibo කීවේය.

"ඒ කිව්වේ? ??" Zhan ඇසුවේය.

yibo  bathroom එක දෙස සිට ලඟට ආවේ ඉණ වටේ towel එක දවටා ගෙනය.

"BoBo!!! ඔයාගේ ඇඟට මොකද වුණේ.... allergic මොනවා හරි කැවිලා ද ඊයේ?hospital යමු?" Zhan ඇසුවේ බයෙන්ය.

"Hospital යන්න බෑ මේවාට!!! Take the responsibility Mr.Zhan " yibo කීවේය.

"😱 මේ......මම ද ඔහොම කලේ??!! " Zhan, yibo ගේ බෙල්ලේ සිට ඉණ දක්වා බලමින් ඇසුවේය.

"අනේ නෑ.... මම මේව තනියෙන් කර ගත්තේ.... දන්නවද මම කොච්චර ඉවසුවද කියලා ඊයේ රෑ... Woow මම මැරුනේ නැති ටික ඇති හුස්ම හිර වෙලා..." Yibo එසේ පවසමින් ඇඳේ වාඩි වී Zhan ට පැවසුවේය.

"අහ්.....sorry මන් දන්නෙ නෑ ඉතින් ඔයා මොකටද ලඟට වෙලා හිටියේ හපනකන්..." Zhan කීවේය.

"පොඩ්ඩක් මතක් කරලා දෙන්නද? ඇයි ඒ කියලා" Yibo එසේ පවසා Zhan ව ඇඳ මත පෙරලා තදින් දෙතොල සිපගෙන ගෙල යන්තම් සැපුවේය, Zhan එකවරම නැගිට Yibo ගෙන් ඈත් වී,

"Office යන්න ඕනේ ලෑස්ති වෙන්න...." යැයි පවසා bathroom එකට ගොස් දොර වසා ගත්තේය.

"ඊයේ රෑ මොකද වුණේ???" Zhan කල්පනා කරමින් දත් බුරුසුව අතට ගත්තේය. කණ්ණාඩියෙන් බැලූ විට Yibo විසින් ගෙල මත ඇති කළ සැපුම් පාර දැක මඳ සිනහවක් නැගුණි. එය එකවරම මුහුණ රතු වී ගියේය.

💫flash back💫

"Bo Bo......!!! මගේ....මැණික......I Love YOU!!!" Zhan කණ්ණාඩියෙන් තම මූණ දෙස බලා "නෑ වෙන්න බෑ " zhan කැගැසුවෙය.
"God...... Bunny seat belt එක දාගන්න ළමයෝ...." Yibo කීවේය.
"Naughty Bo Bo, but handsome BoBo.. my bobo hot romantic bobo..." Zhan Yibo ගේ ගෙල මත හිස තබා කියවන්නට විය.
"Bunny මැණික නැගිටින්න අපි ගෙදර ආවා...එන්න" yibo කිව්වේය.
"ගෙදර......අපේ ගෙදර....මගේ Bo Bo ගේ ගෙදර..." Zhan එසේ කියමින් Yibo ට වාරු වී car එකෙන් බැස්සේය.

I Meow You 🐱Where stories live. Discover now