Hesitation for a Kiss 💋

782 209 40
                                    

I Meow You
19th Chapter

එකවරම Yibo අතින් අල්ලාගෙන Zhan ලඟට ඇද, තදින් බදා ගත්තේය.

"Yibo.... මට හුස්ම ගන්න බැහැ වගේ...." මඳ වේලාවක් එසේ සිටි Zhan අපහසුවෙන් කීවේය. Yibo තම අත් දෙක ලිහිල් කර Zhan දෙස බැලුවේය.

"Zhan ge ඔයාට සනීප නැද්ද ??? ඔයා සුදුමැලි වෙලා......?? " Yibo Zhan ව දෙපසට හරවමින් පිරික්සා බැලුවේය.

"ඇඟට පණ නෑ වගේ........ අද දවල් කෑවේ නෑ නේ ඒ නිසා වෙන්න ඇති...ඔයා wash දාලා එන්න මම අතනින් ටිකක් ඉන්නම්" Zhan එසේ පවසා yibo ගේ මුහුණ සුමුදුව අතගා ගොස් sofa එකේ හාන්සි වූයේ සිහිසුන් වීමට යන බවක් දැනුන නිසා ය.

Zhan තම දෑස් පියාගෙන එකවර මෙලෙස වූයේ ඇයි දැයි කල්පනා කළේය.

"Zhan ge මේක බීලා ඉන්න " yibo උණු කිරි කෝප්පයක් සාදා ගෙන sofa එක අසල බීම දණ නමා ගත්තේය. කිරි කෝප්පය පසෙක තිබූ coffee table එක මත තබා Zhan ගේ නළලත වැටී තිබූ කෙහෙරැළි අයින් කර කොපුල් මත අත තිබ්බේය.

වතුර ගෑවී තිබූ Yibo දෑත් වලින් දැනුන සීතල නිසා Zhan සෙමින් දෑස් විවර කර Yibo දෙස බැලුවේය.

"පූස් පැටියා නැගිටින්න මම කිරි ටිකක් හැදුවා......" Yibo ආදරෙන් කීවේය.

"What....මම ආයේ පූසෙක් වෙලා ද??!!" Zhan මදක් ඉස්සි තම අත් දෙස බැලුවේය.

"අයියෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අයියෝ......නෑ නෑ මම නිකන් කිව්වේ.....පුස් පැටියෙක් වුණත් ඉතින් මං ආදරෙයි නේ ඔයාට..... කෝ නැගිටලා මේක බොන්න...මම නිසා ඔයා බඩගින්නෙ ඉදලා මෙහෙම වුණේ .."  Yibo තම අත් දෙකෙන්ම zhan ගේ මුහුණ අල්ල නළලත සිප ගෙන,
"මම wash දාලා එන්නම්....." එසේ පවසා කෝප්පය අතට දී ගියේය.

"😅😊 එයයි පොඩි එකා ඒ වුනාට මට සලකන්නේ පොඩි එකෙක් ට වගේ....wooh... මගේ heart එක මෙච්චර හයියෙන් ගැහෙන්නේ ඇයි... "  Zhan සිතුවේය.

I Meow You 🐱Where stories live. Discover now