Angel in Red ♥️

764 205 37
                                    

I Meow You
15th Chapter

"Zhan gg මම ඔයාගෙන් ඒක ගැන ඇහුව නෑ නේ...ඔයා අඬද්දී මට මෙච්චර දුකයි නම්.....ඔයා මට අකමැති කිව්වොත් මම කොච්චර දුක් වෙයි ද?!" Yibo එසේ සිතමින් Zhan ගේ නළලත සිඹ නින්දට වැටුනේය.

"ඒ බං උඹ මාව එක්කන් ආවේ මුන් දෙන්නා love කරන හැටි බලන්න ද?බලනවා අද මම බල බල හිටපු කතාවේ හොඳම part එක යන්න තිබ්බේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඒ බං උඹ මාව එක්කන් ආවේ මුන් දෙන්නා love කරන හැටි බලන්න ද?බලනවා අද මම බල බල හිටපු කතාවේ හොඳම part එක යන්න තිබ්බේ.....!!" Grim reaper 68 නොක්කාඩු කීවේය.

"කව්ද බං දන්නේ මෙහෙම ඒවා බලන්න වෙයි කියලා.....යමන්. zhan හොඳින් ඉන්නවා නේ ලොක්කට කියන්න ඕනේ....."
Grim reaper 81 එසේ පවසා සිටියේය.

"ලොක්කා ඇයි බං මූ ගැන ඔච්චර හොයන්නෙ....???" Grim reaper 68 ඇසුවේය.

"දන්නේ නෑ බං ඉතින් කියන දේ කරන්න එපැයි ... මොක උනත් ලොකු හේතුවක් ඇති......මේ උඹට පුළුවන් ද barrier එකක් දාන්න මේ යන විදිහට අපි එන වෙලාවකට මීට වඩා දෙයක් වුණොත් අපි පව් නේ...නේ බං" Grim reaper 81, Grim reaper 68 දෙස බලා සිනාසුනේය.

"අහ් ඉඳින් මම දාන්නම් හැබැයි ඊටපස්සේ යමු හොඳේ මට කතාව බලන්න ඕනේ.." Grim reaper 68 එසේ පවසා barrier එකක් දැමුවේ මුළු නිවසටමය.

"මට යන්න දෙන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මට යන්න දෙන්න.... අත අරින්න...." Zhan කෑ ගැසිය.
"ඇයි ඔයාට හුරතල් වෙන්න ඕනේ අර කාලකණ්ණියා එක්ක විතරද??එයා මොකද මම මොකද?! 😈"
"එපා අහකට වෙනවා!!!!" Zhan  ගැස්සී ඇහැරුනේය.

I Meow You 🐱Where stories live. Discover now