Week Without You

533 186 33
                                    

I Meow You
29th Chapter

"Boss ආයේ ඒක එහෙම්මම වෙයි ද??" Grim reaper 81 කාල අරාවෙන් Zhan ගේ සහ Yibo ගේ වෙන්වීමත් තවත් සිදුවීම් කිපයකුත් බලමින් විමසුවේය.

"දන්නේ නෑ.....මේ පාර ලේ වැගිරීමක් නම් වෙන එකක් නෑ ..ඒත්....ඒ දෙන්නව හරියට එයාලා තේරුම් අරන් නැත්තම්......මේ ආත්මේ දී........(අවුරුදු 1000කට කලින් මගේ අතින් වුන ඒ පුංචි වැරැද්ද නිසයි මේ ඔක්කොම......)." 666, එසේ පවසා සිටියේය.

" 666, එසේ පවසා සිටියේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

  (666)

"උඹ Zhan කොල්ලාට කිව්වා නේද?!  මාලේ ගැන....." ඔහු නැවත 81 ගෙන් විමසුවේ දැඩි ස්වරයකිනි.

"අහ්...ඔ...ඔව් boss.....ඒත්.....අපිට කරන්න පුළුවන් දෙයක් නෑ නේ ......." 81 බයාදු ලෙස පැවසුවේය.

"උඹට නේ.....ඒත් මට එහෙම නෑ.... මට ඕනේ වෙලාවට මට ඕනේ එකා මරනවා.." 666 එසේ පවසා 81 ට පිටව යාමට සන් කලේය.
.
.
.
.
.

🚗🚗🚗🚗🚗🚗🚗
"අයියෝ zhan අඬන එක නවත්තන්න...දැන් office එකට යන්නේ කොහොමද ඔයා ඔහොම!!! මහලොකු චණ්ඩියා වගේ Yibo ඉස්සරහා ඉඳලා දැන් අඬනවා.." He Nan office එක අසල වාහනය නවතා Zhan අස් වැසීමට මහත් උත්සාහයක් ගනිමින් සිටියේය.

"Bobo 😭😭😭😭 නැතුව පාළුයි!!!!!!!!!! මම week එකක් ඉන්නේ කොහොමද??!!! මට තනියෙන් වැඩට යන්න වෙන්නේ😭😭😭 ගෙදර එයා නැතුව ඉන්න බෑ.......මගේ Bo 😭😭😭😭" zhan හයියෙන් කෑ ගසමින් පොඩි දරුවෙක් ලෙස හදන්නට විය. He Nan පවසන දේවල් අස්වැසීමට වුවද ඒවා අසමින් ඔහු තවත් ඇඬුවේ ය.

"අනේ!! Zhan වයස කීයද අඬන්න එපා..... අයියෝ please boss දැනගත්තොත් මාව මරයි..." He Nan එසේ පවසා හිස කසමින් වටපිට බැලුවේය.
A-yong , car එකෙන් බැස එනු දුටු He Nan දුව ගොස් ඇයට තත්ත්වය පැහැදිලි කළේය.

-knock knock-

"Zhan ge .....යමු ඔයාට කියන්න දෙයක් තියෙනවා හදිස්සි ඉක්කමනට එලියට එන්න" A-yong වීදුරුවට තට්ටු කර කීවාය.

I Meow You 🐱Where stories live. Discover now