confused

683 172 6
                                    

I Meow You
6th Chapter

ඇඳ මත අපහසුවෙන් වැතිර සිටින (Jade)Zhan වෙත දිව ගොස් ඔහු අතට ගත්තේය. ගිනි කබලක් මෙන් රත් වී සිටි Zhan ට කල යුත්තේ කුමක් දැයි Yibo ට දැනුමක් නොතිබුණි. කඳුළු පිරි දෑසින් Jade බදාගත් Yibo,  Jade, towel එකක ඔතා ගෙන  vet surgeon කෙනෙක් සොයා පිටත් විය.

Car එක ඉතා වේගයෙන් ගොස් ළඟම තිබූ Vet Hospital එකට jade ව වඩාගෙන ගියපු Yibo, එහි සිටි Doctor වෙත ගියේය.
"Doctor මගේ Jade ව සනීප කරලා දෙන්න...." Yibo කඳුළු සලමින් කියන්නට විය.

"එයාව දෙන්න...." Doctor Jade ව ප්‍රවේසමට දෑතට ගෙන table එක මත පරිස්සමට තබා පරීක්ෂා කරන්නට පටන් ගත්තේය.

"ම්ම්ම්.......මේ කොල්ලාට උණ හොඳටම...105.2 ක්.....මෙයාට මම Vitamins ටිකක් දෙන්නම් බෙහෙත් ටිකකුත් එක්ක..දැනට මේ saline එක දෙමු තව ½ක් විතර යයි එතකන්.... මට පොඩ්ඩක් කියන්න මෙයා පහුගිය දවස්වල කොහොමද හිටියේ?? වෙනදා වගේම හිටියා ද වෙනස්කම් තිබ්බද??  " Doctor, Yibo ගෙන් ඇසුවේය.

"Jade ගේ වැරැද්දක් තිබ්බේ නෑ උදේ මම office යද්දී වෙනදා වගේම හිටියා....ඒත් මම හවස එනකොට එයා වෙනදා වගේ door එක ළග හිටියේ නෑ....මගේ ඇඳ උඩ හිටියේ..." Yibo කිව්වේය.

"ම්ම්ම්....වමනේ දාලා එහෙම නැද්ද??.... " Doctor ඇසුවේය.
"නෑ doctor....." Yibo පැවසුවේය.

"හරි එහෙනම්......අපි බලමු එයාට සාමාන්‍ය උණක් කියලා තමයි මට පේන්නේ..ඔයා හොඳ අවදානෙන් හිටපු නිසා එයාට ලොකු අමාරුවක් නෑ. " Doctor එසේ පවසා සිටියේය.

_______🥺🥺🥺🥺🥺🥺🥺🥺_________
නැවත නිවසට පැමිණි Yibo, car එක නවතා Zhan දෙස බලා දිගු සුසුමක් හෙළුවේය.

"මම හිතුවා ඔයා මාව දාලා යයි කියලා Jade..මම ඔයාව බලාගන්නවා හොඳ මදිද පැටියෝ...." Yibo එසේ පවසා Zhan දෑතට ගෙන තුරුල් කරගෙන car එකෙන් බැස්සේය.

තම ඇඳ මත Zhan ව තැබූ Yibo, හොඳින් පෙරවා හිස සිඹ bathroom එක වෙත ගියේය.

_____💤💤😺💤💤______
"මට යන්න දෙන්න.... අත අරින්න...." Zhan කෑ ගැසිය.
"ඇයි ඔයාට හුරතල් වෙන්න ඕනේ අර කාලකණ්ණියා එක්ක විතරද??එයා මොකද මම මොකද?! 😈"
"එපා අහකට වෙනවා!!!!" Zhan  ගැස්සී ඇහැරුනේය.
දහඩියෙන් නැහැවී සිටි Zhan ට දුටු සිහිනයෙහි අර්ථය කුමක් දැයි සිතමින් සිවිලිම දෙස බලා සිටින්නට විය.
ටිකක් වෙලා කල්පනා කරපු Zhan වටපිට බැලීය.

I Meow You 🐱Where stories live. Discover now