Problem Solving

623 179 44
                                    

I Meow You
36th Chapter

"Aish මගේ තොල් දෙකම මට දැනෙන්නේ නෑ වගේ නපුරු හාවා! මම punishment දෙන්න ගිහින් මටම පුණිෂ්මෙන්ත් ඉල්ලගත්තා....අපරාදේ අද හිම වැටෙනවා බල බල හාවෙක් තුරුල් කරගන්න හිතන් හිටියා දැන් තනියෙන් sofa එකේ...." Yibo එසේ සිතමින් නින්දට ගියේය.

🤔🤔🤔

"BoBo එලියට දැම්මට මොකෝ මටත් දැන් පාළුයි වගේ.....ඕනේ ඕනේ වගේ....නෑ නෑ zhan සිහියට එනවා!! බබෙක් වෙලා හරියනවද හැමදාම වයසට වැඩ කරන්න ඕනි...ඒත් පහළ blanket එකක් තියනවාද දන්නේ නෑ .....අද ටිකක් වැඩිපුර සීතලයි වගේ.....පව්....මොනවා වුනත්........මගේ නේ.... " Zhan ඇඳේ පෙරළෙමින් කල්පනා කරන්නට විය.

ඇඳේන් බැස සෙමින් සෙමින් පහලට බැස්ස Zhan sofa එකේ ගුලිවෙලා ඉන්න Yibo ලඟට ආවා.

"මගේ නපුරු හාවා......" Yibo සීතලේ ගැහෙමින් මුමුණයි.zhan ගේ මුවට සිනහවක් නැගුණාද, හදවත රිදුම් දුන්නේය.

"Lio....එන්න ඇඳට යමු.....සීතලේ ඉන්න එපා..." Zhan,  Yibo ගේ කොපුලක් සිප ගත්තේය.

"ම්ම්ම්ම්......මාව වඩාගෙන යන්න!! " Yibo අඩ නින්දෙන් කිව්වේය.

"අනේ මේ මෙහේ එනවා! නැත්තම් ඔතනම ඉන්නවා!! " Zhan එසේ කියමින් කෙලින් හිටගත්තේය.

"ඇයි මහලොකූ.....චණ්ඩියා මාව උස්සගන්න පණ නෑ වගේ..." Yibo එසේ පවසා සිනහ වෙමින් sofa එක මත වාඩි විය.

Zhan එකවරම Yibo sofa ව මත තද කර, Yibo ගේ දෙතොල් තදින් සපමින් සිපාගත්තේය. Zhan ගේ ඉණ වටේට Yibo ගේ කකුල් දෙක සෙමින් එතුනේ පැන්ඩා පැටියෙක් උණ ගහක් බදාගන්නවා වගේ..

"ඔයා ඔහොම එතිලා හිටියට මැණික වඩාගෙන ගිහින් ඇඳේ තිබ්බත්, මීට එහා දෙයක් දෙන්නේ නෑ.... ඔයාට තවම punishment period ඉවර නෑ" kiss එක break කරපු Zhan Yibo හුස්ම ගන්න ඉඩදී කිව්වේය.

"එහෙමද??? අපි බලමු...! " Yibo එහෙම කියලා Zhan ගේ දෙතොල් වලට බර වනවාත් සමඟම,

"Wang Yibo.......!!!!!!!! " Mr.Wang කෑගසමින් නිවසට ඇතුළු විය.

Zhan එකවරම Yibo තම ග්‍රහණයෙන් ඉවත් කලේය.

💥💥💥💥

"Aish!!! Bunny මගේ කොන්ද!!!! " Yibo කෙඳිරි ගාගෙන නැගිටින විටම Mr.Wang living room එකට පැමිණියේය.

I Meow You 🐱Where stories live. Discover now