who is it???

758 199 31
                                    


I Meow You
9th Chapter

Meng Wei කුරිරු සතුටක් ලබන ගමන් තම Laptop එක On කලේය.

"මොකක් !!!!!!!! 1st !!!! ඒත් කොහොමද ඒක වෙන්න බෑ....කොහොමද මෙහෙම වුණේ.....!!!! පැය ගානකින් එච්චර දෙයක් කරන්න පුළුවන් ද ???!!! Wang Yibo උඹ මේක කොහොමද කලේ!!"

Meng Wei කේන්තියෙන් කෑගසමින් තම Laptop එක පොළවේ ගැසුවේය.

"Jade මැණික අද ඔයා මාත් එක්ක යමු. මට ඔයාව Doctor ට පෙන්නන්න ඕනෙ....ම්ම්ම් මම අද ටිකක් දවල් වෙලා office යනවා ඔයා එක්කන් ගියොත් අද අර ගෑනු ටික ඔයා දිහා බලාගෙන ඉන්නවා ඔයාගැන හොයනවා ඇරෙන්න වෙන වැඩක් නෑ...."

yibo නැගිට තම පපුව මත නිදා සිටින Jade ට පවසමින් ආදරෙන් පැවසුවේය.

"අද නම් සනීපෙට නින්ද ගියා ඇහෙරුනෙත් නෑ...." Zhan එසේ සිතන ගමන් ලොකු ඈනුමක් යවා දෑසේ ඇරියේය.

"අනේ අනේ කම්මැලියා....කෝ නැගිටින්න මට wash එකක් දාලා ඔයාට brekfast හදන්න...." Yibo, Jade දෝතට ගෙන ඇඳ මත තබා හිරි අරිමින් bathroom එක දෙසට ගියේය.

"මගේ ඇඟ රිදෙනවා නේ හරියට මම මොකක් හරි පපුව උඩ තියන හිටියා වගේ.. ඒත් මට හොඳට නින්ද ගියා....."

Yibo තම උරහිස දෙපසට අදිමින් හිරි අරින්නට විය.
(කලින් Chapter එකේ එකට හේතුව ඔයාලට මතක ඇති නේ..)

"පැටියා.... එන්න කෝ ඔයා....? " Yibo, jade ට ඇඳුම් කාමරයේ සිට කතා කරන්නට විය.

"ඇයි දන්නේ නෑ...." Zhan එසේ සිතමින් wardrobe එක දෙසට ඇවිදගෙන ගියේය.

"මගේ පැටියෝ....එන්න ඔයත් wash දාමු..." Yibo, Jade වඩාගෙන ගොස් ප්‍රවේසමට නාවා hairdryer එක ගෙන වේලා brush එකත් ගෙන පීරා හැඩ බැලුවේය.

"මේ ඉන්නේ මනාලයෙක් වගේ!!! ඔහොම ඉන්න මම ගිහින් phone එක අරන් එන්නම්...අපි photo එකක් ගමු.." Yibo එසේ පවසා bedroom එක වෙත ගියේය.

"ම්ම්ම්...මම එච්චරටම handsome ද?? මම පූසෙක් නේ...!!!" Zhan ඒ අතරතුර සිතීය.

"Aws මගේ Jade ගේ ලස්සන....yin and yang වගේ....සුදුයි කළුයි හරි handaome මන් මේ කට ගාව තියන dot එකට හෙන ආසයි cute අනේ...." Yibo, phone එකත් දික් කරගෙන photo ගත්තේය.

"අයියෝ.... ලැජ්ජයි අයියෝ...(Meow Meow.....Meow..).." zhan කියවන්නට පටන්ගත්තේ Yibo ගේ වචන නිසා සෑහෙන්න ලැජ්ජාවට පත් වූ නිසාය.

"  zhan කියවන්නට පටන්ගත්තේ Yibo ගේ වචන නිසා සෑහෙන්න ලැජ්ජාවට පත් වූ නිසාය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

📲📲📲
"Good morning He Nan....මම ඔයාට text එකක් ඒවල ඇති ඒක ගැන පොඩ්ඩක් බලන්න මම Jade ව එක්කගෙන එලියට යනවා...." Yibo, jade සමඟ තම වහනයට නැග He Nan හට දුරකථන ඇමතුමක් මගින් පැවසුවේය.

"හරි sir මම දැන් පිටත් වුණා....sir...... Congratulations...Winter fashion line 1st round එකේ 1st place WX එකට හම්බ වෙලා next round එක තව 2 weeks වලින්..." He Nan සන්තෝසෙන් කීවේය.

"ම්ම්ම්...හරි Thank You..." Yibo සුපුරුදු දරදඬු ලෙස පවසා දුරකථනය විසන්ධි කලේය.

ලස්සන සිනහවකින් මුව සරසා ගත් Yibo අනෙක් පස ආසනයේ වාඩිවී හුරතල් ලෙස බලා සිටින Jade දෑතට ගත්තේය.

"මගේ මැණික.....අපිට 1st place හම්බ වෙලා ලු....." Yibo එසේ පැවසුව ද හිතේ දහසකුත් ප්‍රශ්න මතු වී තිබුණි.

"මට ඇහුනා සතුටුයි මට....(meow.....)" Zhan කීවේය.

"ඒත් කොහොමද?? කොහොමද ඒක වුණේ!!!!! ඌ කොහොමද designs ටික ඇඳේ දවසින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඒත් කොහොමද?? කොහොමද ඒක වුණේ!!!!! ඌ කොහොමද designs ටික ඇඳේ දවසින්.... " Meng Wei cabin එක තුල යකා නටන්නට විය.

මඳ වේලාවකට පසු...

Meng Wei ගේ Cabin එක වෙත පැමිණි Christi,
"මම ඔයාව තව කේන්ති ගස්සන්න කියනවා නෙවෙයි Baby, ඔයා දැක්කද ? Winter design වල design ඔක්කොම Zhan ගේ designs... " ඇය කියූ දෙස ඇසු සැනින් අඩියට දෙකට christi ගාවට පැමිණ අතින් අල්ලලා ගත් Meng Wei,

"කොහොමද කියන්නේ !! හරියටම ඌ ඇඳේ කියලා ඌ ව එළොලා දැන් මාසයක් වෙනවා!! " Meng Wei කේන්තියෙන් දත්මිටි කමින් පැවසුවේය.

"එන්න මම පෙන්නනම්...." Christi එසේ පවසා ඇය තම දුරකථනය අතට ගත්තා ය.

Jia💕

🚫අනවසරයෙන් උපුටා ගැනීම සපුරා තහනම්🚫

ඔයාලා කැමති නම් vote එකක් දාලම යන්න..

I Meow You 🐱Where stories live. Discover now