❄️ Snowing ❄️

689 195 34
                                    

I Meow You
25th Chapter

"Bo.....Bo......මැණික...."

"ම්ම්ම්....."  Yibo දෑස් පියාගෙන පිළිතුරු දුන්නේය.

"ඔයා film එක බලන්නේ නැද්ද??" Zhan, Yibo ගේ හිස අතගාමින් ඇසුවේය.
"නෑ..." Yibo එසේ පවසා Zhan ගේ පපුව මත මුහුණ හොවා ගත්තේය.
"ඇයි? ඔයාම නේ කිව්වේ?? " Zhan මඳකට දෑස් තිරයෙන් ඉවත් කර Yibo ගෙන් ඇසුවේය.
"ඔව්...ඒත් මෙහෙම ඉන්න එකක් නෙවෙයි." Yibo කීවේය.
"එහෙනම්???" Zhan එසේ පවසනවත් සමඟම Yibo Zhan ව Sofa ව මත පෙරළුවේ Zhan ට කිසිත් සිතා ගැනීමටත් පෙරය.

"Romantic , Sexy film එකක්.."  yibo එසේ පවසා Zhan ගේ දෙතොල් සිප ගත්තේය.

Zhan දෑස් පියාගෙන සිප ගැනීමට නතු වූ අතර සියුම් සිප ගැනීම දරුණු වූයේය.

"ආව්.... Bo මට lips දෙක ඉතුරු කරන්න...බලනවා හපලා හපලා ලේත් එනවා..." Kiss එක break කරපු Zhan කීවේය.

Yibo කිසිත් නොපවසා Zhan ගෙන් මෑත් වී projector එක off කර Lap එකද off කලේය.

"Bo Bo මම ඒක බලනවා !!!!" Zhan නහයෙන් අඬමින් sofa එක මත හිඳගත්තේය.
ක්ෂණයෙන් Zhan වෙත පැමිණි Yibo, Zhan හරහට වඩාගෙන පඩිපෙළ දිගේ උඩට නගින්නට පටන් ගත්තේය.

"Bo කොහෙද යන්නේ!!! බිමින් තියන්න !!! Yibo?!!!! " Zhan බිමට බැසීමට අසාර්ථක උත්සාහයක නිරත වුවත් Yibo ගේ ග්‍රහණය දැඩි විය.

"Bunny...ඔයා අද කියවනවා වැඩි....💋 " Yibo පඩිපෙළ මැද නතර වී Zhan ගේ දෙතොල් තදින් සිපගනිමින් සෙමින් සෙමින් bedroom එක වෙත ගියේය.
Zhan yibo ගේ හැසිරීම ගැන පුදුම වුණත් නිහඬව ඒ පහසට ලොබ බඳිමින් Yibo ට ඉඩදුන්නේ ය.

පරිස්සමින් Zhan ව ඇඳ මත තැබූ Yibo Zhan ගේ දෙතොල් මතින් මිදී jawline එක සෙමින් සිප ගනිමින් Zhan ගේ කන යන්තම් සැපුවේය.
"B...o...." Zhan Yibo ගේ සිනිඳු හිස කෙස් අතින් අදිමින් Yibo ගේ පහස රස විඳින්නේය.

"මගේ bunny..... මට permission දෙන්න... මට තව ඉවසන්න කියන්න එපා..." Yibo Zhan ගේ කනට කර සරාගී ලෙස පවසා Zhan ගේ කොපුලක් සිප ගත්තේය.

"ම්ම්ම්...." Zhan ගේ අවසරයත් සමග Yibo zhan ගේ පපුව මත හාදු අතුරමින් දඟ කලේය.
කොට්ටය මත හිස තද කර තොල අග සපමින් දෑස් අඩවන් කර Yibo ගේ විටෙක රළු විටෙක සියුම් සිප ගැනීමත්, යටි කය රිදුම් දුන්නත් ඒ පහස ආදරණීය විඳින Zhan දෙස බලමින් Yibo තව තවත් Zhan කෙරෙහි ආදරෙන් බැඳුණි.

I Meow You 🐱Where stories live. Discover now